සමාජ මාධ්‍ය හරහා එන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේසම් වන්න-ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවගෙන් ඉල්ලයි

වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා යොමු කෙරෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේසම් වන ලෙසත් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවගෙන් ඉල්ලා සිටියි. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් එම සංසදය අවධාරණය කළේ වට්ස්ඇප් ඇතුළු…