Category Sports

චමරි 2024 වසරේ ICC කාන්තා එක්දින කණ්ඩායමට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2024 වසරේ එක්දින කාන්තා කණ්ඩායම නම් කර ඇත. මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ද ඇතුළත් කර තිබේ. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනියක් ලෙසින් කටයුතු කරන ඇයට මෙම කණ්ඩායමේ හිමිව ඇත්තේ අංක…

ICC වසරේ එක්දින කණ්ඩායමට ශ්‍රී ලාංකිකයන් හතරක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2024 වසරේ එක්දින කණ්ඩායම අද (24) නම් කර ඇත. එම කණ්ඩායමේ නායකත්වයට පත්කර ඇත්තේ ශ්‍රී ලංකා නායක චරිත් අසලංකයි. එසේම චරිත් සමඟ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙකු ද මෙම සංචිතයට ඇතුළත්ව තිබීම විශේෂත්වයකි. ඒ අනූව ආරම්භක…

සල්ලි ගෙව්වේ නැති නිසා බිනුර ක්‍රිකට් වර්ජනයක

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු, බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ චිතගොං කිංග්ස් කණ්ඩායම සමඟ පිටියට නොපැමිණ තරග වර්ජනයක නිරත වෙයි. තරගාවලියට ක්‍රීඩා කිරීම වෙනු‍වෙන් ගෙවිය යුතු මුදල් නො‍ගෙවීම හේතුවෙන් ඇතිවූ කනස්සල්ල මත මෙම තීරණයට එළැඹි බව විදෙස්…

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල අද එයි

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගවලියට සහභාගිවන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල අද ශ්‍රී ලංකාවට පැමිණෙයි. එක්දින තරග දෙකට සහභාගිවන ඔස්ට්‍රේලියානු පිලේ ක්‍රීඩකයන් 9ක් ලබන මස මුලදී ශ්‍රී ලංකාවට පැමි‍ණෙන අතර, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනකු එවිට ඔස්ට්‍රේලියාව බලා පිටත්ව…

ක්‍රිකට් මුල් පුටු නාමයෝජනාවක් ප්‍රතික්ෂේප වෙයි

ඉදිරි වසර දෙකක කාල සීමාව තුල ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කටයුතු වෙනුවෙන් පැවැත්වෙන නිලවරණයේ මුල් පුටුවට වත්මන් සභාපති ශම්මි සිල්වා මහතා සීසීසී ක්‍රීඩා සමාජයෙන් නැවතත් නාමයෝජනා ලබාදී ඇති අතර, එස්එස්සී ක්‍රීඩා සමාජයේ සමන්ත දොඩංවල හා සැරසන්ස් ක්‍රීඩා සමාජයේ ජයන්ත ධර්මදාස…

කෙටි කලකදී වනිඳුට විස්සයි20 කඩුලු 300යි

වනිඳු හසරංග විස්සයි20 ක්‍රිකට් පිටියේ කඩුලු 300 සීමාව ඉතා කෙටි කලකදී පසුකිරීමට සමත් වූවේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු විස්සයි20 පිටියේ කඩුලු 300ක් පසුකළ පළමු අවස්ථාව මෙය වේ. ඩුබායි ක්‍රීඩාංගණයේ පෙරේදා පැවති අයිඑල්ටී විස්සයි20 තරගාවලියේදී ඔස්‍ට්‍රේලියානු ක්‍රීඩක ඇෂටන් අගාර්ගේ කඩුල්ල බිඳහෙලා…

ක්‍රිකට් දෙවියා තෙන්ඩුල්කාර් සමඟ සටන් සගයෝ රැසක් කරළියට

ක්‍රිකට් පිටියේ ජයකෙහෙළි නැංවූ ලොව පුරා ප්‍රවීණයින් සහභාගී වන ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිලට නායකත්වය ලබාදෙමින් කුමාර් සංගක්කාර යළි ක්‍රිකට් පිටියට පිවිසෙයි. ඔහු සමඟ ඉන්දියාවේ ක්‍රිකට් දෙවියා ලෙසින් හඳුන්වන සචින් තෙන්ඩුල්කාර්, ඔස්ට්‍රේලියාවේ ෂේන් වොට්සන්, එංගලන්තයේ ඉයන් මෝගන්,…

ෂනොක් කටුකුරුන්දේදී ජයගනී

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචි ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර ඇන්තනි ෂනොක් ශ්‍රී ලංකාවේදී මෝටර් රථ තරගයක් ජය ගැනීමට සමත් විය. ඔහු පසුගියදා කටුකුරුන්ද මෝටර් රථ ධාවන තරගාවලියේදී තම්බපන්ණි කණ්ඩායම නියෝජනය කරමින් එස්එල්ඊ කාණ්ඩයේ නිසාන් මාච් 1000 සීසී තරගය…

මලල ක්‍රීඩිකා දර්ශනී චන්ද්‍රරත්නට සෞඛ්‍ය ඇමැතිගෙන් සුබපැතුම්

ඉන්දියාවේ බැංගලෝර් නුවර පැවති දකුණු ආසියානු ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උලෙළට එක්වෙමින් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගත් පොලොන්නරුව රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායක තනතුරේ සේවය කරන දර්ශනී චන්ද්‍රරත්න ක්‍රීඩිකාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා‌ සුබපැතුම් එක් කළේය. මැදිරිගිරිය,…

12වැනි ගුවන් හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරගාවලිය සාර්ථකව අවසන්

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් විසින් 12වැනි වරටත් සංවිධාන කරනු ලැබූ ගුවන් හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරඟාවලියේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් සඳහා සම්මාන ප‍්‍රධානෝත්සවය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික ඒයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ ප්‍රධානත්වයෙන්, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි…