ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යවස්ථාවක් නීතිගත කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුහුණ දෙන ගැටලු පිළිබඳව අධ්‍යයනය කර ඒවා විසඳීම සඳහා නව ව්‍යවස්ථාවක් නීතිගත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. මෙහිදී එම කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද…