ශ්‍රී ලංකා ටෙස්ට් පිල එංගලන්තයට

එංගලන්ත තරග සංචාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ඊයේ පෙරවරුවේ මෙරටින් පිටත්ව ගියේය. මින් පෙර නායක ධනංජය ද සිල්වා ඇතුළු ක්‍රීඩකයන් 7 දෙනකු එංගලන්තය බලා ගොස් සිටි අතර, සෙසු ක්‍රීඩකයන් පිරිස සමඟ පුහුණුකරු සනත් ජයසූරිය ද ඊයේ පිටත්ව…