Category Sports

SL vs BAN 2nd T20 : බංග්ලාදේශයට කඩුලු 8 ක ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරයේ පැවති දෙවන විස්සයි විස්ස තරගය කඩුලු 8 කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර…

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට හමුදා පුහුණුවක්

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ව, එරට යුද හමුදාව මඟින් මෙහෙයවන විශේෂ පුහුණු කඳවුරකට සහභාගි කරවීමට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය තීරණය කර ඇත. මෙය කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාව නඟා සිටුවීම සඳහා වන උපක්‍රමයක් බව එරට ක්‍රිකට් මණ්ඩලය සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…

SL vs BAN 2nd T20 : දෙවන තරගය අද

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරයේ දෙවන විස්සයි විස්ස තරගය අද (06) පැවැත්වෙනවා. ඒ අනුව තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.30 ට Sylhet ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 3 ක තියුණු ජයක් වාර්තා…

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඇගයීමේ නව ක්‍රමයක්

අන්තර්ජාතික තරගවලදී දස්කම් දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඇගයීමේ සහ දිරිගැන්වීමේ නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. අදාල තරගයේදී ඉහළතම දස්කම් දක්වන ක්‍රීඩකයාට විවේකාගාරය තුළදීම තැඹිලි පැහැති කැප් තොප්පියක් සහ සමරු පදක්කමක් පිරිනැමීමට කණ්ඩායම් කළමනාකාරිත්වය කටයුතු කරන බවයි සඳහන් වෙන්නේ.…

SL vs BAN 1st T20 : ශ්‍රී ලංකාවට ලකුණු 03 ක තියුණු ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය ආරම්භ කරමින් පැවති පළමු විස්සයි විස්ස තරගය ලකුණු 03 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ…

පැතුම් පෙබරවාරි මාසය සඳහා වන ක්‍රීඩකයාගේ සම්මානයට නිර්දේශ වෙයි

ශ්‍රී ලංකා සුපිරි ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක 2024 පෙබරවාරි මාසයේ හොඳම ක්‍රීඩකයින් තිදෙනාගේ නාම යෝජනා අතරට තේරි පත්ව තිබෙනවා. ඒ අනුව නවසීලන්තයේ Kane Williamson සහ ඉන්දියාවේ Yashaswi Jaishwal මෙම සම්මානය සඳහා නිර්දේශ වී ඇති සෙසු දෙදෙනා වනවා. ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහි…

පාපැදි සවාරියේ පළමු අදියරේ ජය ගුවන් හමුදාවේ නදීෂට

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 73 වැනි සංවත්සරයට සමගාමීව 25 වැනි වරට සංවිධාන කරන ගුවන් හමුදා පාපැදි සවාරිය ආරම්භ කරමින් ඊයේ කොළඹ සිට මහනුවර ගන්නොරුව දක්වා පැවති පළමු අදියර ජය ගැනීමට ගුවන් හමුදාවේ නදීෂ ඒෂාන් සමත් විය. කිලෝමීටර් 104ක දුරකින් පැවති…

ඔස්ට්‍රේලියාවේ ලයන් මුරලිගේ වාර්තාවක් සම කරයි

ජාත්‍යන්තර ටෙස්ට් තරග බිමේ හිටපු සුපිරි දඟ පන්දු යවන්නන් වූ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් සහ ඔස්ට්‍රේලියාවේ ෂේන් වෝන් සතුව තිබූ වාර්තාවක් සම කිරීමට ඔස්ට්‍රේලියානු දඟ පන්දු යවන ක්‍රීඩක නේදන් ලයන් ඊයේ සමත් විය. වෙලින්ටන්හිදී නවසීලන්තයට එරෙහිව ඊයේ නිමා වූ පළමු…

ශ්‍රී ලංකා-බංග්ලාදේශ විස්සයි20 සටන අද ඇරඹේ

රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය ඩකා අගනුවර සිට කිලෝමීටර් 240ක් දුරින් පිහිටි සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.30ට ආරම්භ වෙයි. ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවති විස්සයි20 තරගාවලි සියල්ලම ශ්‍රී ලංකාව…

ආනන්ද – නාලන්ද සුලෝහිත සංග්‍රාමයේ දෙවන දිනය අදයි

කොළඹ ආනන්ද  සහ නාලන්ද සුලෝහිත සංග්‍රාමයේ දෙවන හා අවසන් දිනය අදයි. ඒ අනුව (02) තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ආනන්ද නායකයා තීරණය කළේ, පළමුව පන්දු රැකීමටයි. නාලන්දා ඉනිම ගොඩනැගූ නායක සජිත විතානගේ නොදැවී ශතකයක් රැස් කිරීමට සමත්වීම විශේෂත්වයක්. නාලන්දා කණ්ඩායම…