Category Sports

ඔලිම්පික් ගිය වෛද්‍ය හිමාන්

ප්‍රංශයේ පැරිස් නගරයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ ක්‍රීඩා වෛද්‍ය සායනයට කරාපිටිය ශික්ෂණ රෝහලේ ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානී ඔලිම්පික් ක්‍රීඩා වෛද්‍ය හිමාන් ද සිල්වා මහතා එක් විය. මෙවර ඔලිම්පික් උලෙළේ ක්‍රීඩා වෛද්‍ය සායනයට ශ්‍රී ලංකාවෙන් සහභාගී වූ එකම වෛද්‍යවරයා හිමාන් ද…

කාසියේ වාසිය අයර්ලන්තයට

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි. තරගය ඩබ්ලින් හිදී පැවැත්වෙනවා.

මධ්‍යම පළාත් ටයිකොන්ඩෝ ශූරතාව මහනුවර මහාමායා බාලිකාවට

මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ ටයිකොන්ඩෝ සමස්ත බාලිකා ශූරතාව දිනා ගැනීමට මහනුවර මහාමායා බාලිකා විදුහල සමත් විය. දිගන මධ්‍යම පළාත් ක්‍රීඩා සංකීර්ණ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවති මේ තරගාවලියේදී අවුරුදු 16-18 අතර වයස් කාණ්ඩය සඳහා රන් පදක්කම් දිනා ගැනීමට චමල්කා පුංචිහේවා, කේශලා…

ශ්‍රී ලංකා ටෙස්ට් පිල එංගලන්තයට

එංගලන්ත තරග සංචාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ඊයේ පෙරවරුවේ මෙරටින් පිටත්ව ගියේය. මින් පෙර නායක ධනංජය ද සිල්වා ඇතුළු ක්‍රීඩකයන් 7 දෙනකු එංගලන්තය බලා ගොස් සිටි අතර, සෙසු ක්‍රීඩකයන් පිරිස සමඟ පුහුණුකරු සනත් ජයසූරිය ද ඊයේ පිටත්ව…

ඔලි­ම්පික් කොමි­ෂන් සභා ඡන්ද­යට ගිය පළමු ශ්‍රී ලාංකි­කයා ලෙස නිලූක ඉති­හා­ස­ගත වෙයි

අන්ත­ර්ජා­තික ඔලි­ම්පික් කමි­ටුව විසින් සියලු ක්‍රීඩ­ක­යන් නියෝ­ජ­නය කිරීම උදෙසා බල­තල ලබා­දෙන ක්‍රීඩක කොමි­ෂන් සභා ඡන්ද­යට ඉදි­රි­පත්වූ මුල්ම ශ්‍රී ලාංකික ක්‍රීඩ­කයා බවට පත්වෙ­මින් නිලූක කරු­ණා­රත්න ඉති­හා­ස­ගත වෙයි. ක්‍රීඩක කොමි­ෂන් සභා ඡන්ද­යෙන් හිටපු ඔලි­ම්පික් ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් 4ක් තෝරා­ගත් අතර, එයට ශ්‍රී ලංකා…

සීසීසී-ඒස් කැපි­ටල් අව­සන් ගැටුම අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය සංවි­ධාන කරන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලියේ අව­සන් මහා තර­ගය සීසීසී ක්‍රීඩා සමා­ජය සහ එස් කැපි­ටල් ක්‍රීඩා සමා­ජය අතර හෙට (11) පෙර­වරු 9.45ට එස්එස්සී ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්වේ. සීසීසී පිල ලක්ෂාන් සඳ­කැන්ගේ නාය­ක­ත්ව­යෙන් තරග වදින අතර, ඒස් පිල…

ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක්ට ICCයෙන් චෝදනා

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝණය කළ බවට චෝදනා තුනක් එල්ල කර තිබේ. ඒ අනුව ජයවික්‍රමට එරෙහිව එල්ල වී ඇති චෝදනාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා 2024 අගෝස්තු 6 වැනිදා සිට දින 14ක…

අනුෂ්කාගේ නායකත්වයෙන් කාන්තා පිල අයර්ලන්තයට

අනුෂ්කා සංජීවනිගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (6) අයර්ලන්තය බලා පිටත්ව ගියාය. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායිකා චමරි අතපත්තු එංගලන්තයේ පැවැත්වෙන ‘ද හන්ඩ්‍රඩ්’ තරගාවලියට ක්‍රීඩා කිරීම හේතුවෙන් මේ සංචාරයේදී විස්සයි20 තරගාවලිය අහිමිව තිබේ. ඒ අනුව නායකත්වය…

ශ්‍රී ලංකා කණ්ඩායමට ඓතිහාසික ජයක්

ඉන්දියාවට එරෙහිව පැවැත්වූ තුන්වන එක්දින තරගයේ දී ලකුණු 110ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. කාසියේ වාසිය දිනාගනිමින් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 248ක් ලබා ගැනීමට සමත් වූ අතරඉන්දියානු කණ්ඩායමට…

එංගලන්තයට යන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

එංගලන්තට එරෙහිව ආරම්භ වීමට නියමිත තරග 03කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද (07) නම්  කර තිබෙයි. එම සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරයි. එම සංචිතය පහතින්, 1) ධනංජය ද සිල්වා…