Category Sports

ශ්‍රී ලංකා-කොදෙව් විස්සයි20 සටන හෙට ඇරඹේ

ශ්‍රී ලංකා කණ්ඩා­යම සහ සංචා­රක බට­හිර ඉන්දීය කොදෙව් කණ්ඩා­යම අතර තරග 3කින් සම­න්විත විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලිය හෙට රාත්‍රී 7.00ට රංගිරි දඹුල්ල ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී ආරම්භ වේ. කෙසේ වෙතත් මේ දින­වල මෙර­ටට බලපා ඇති අය­හ­පත් කාල­ගුණ තත්ත්වය හේතු­වෙන් අද තර­ග­යට වර්ෂා­වෙන්…

කාන්තා ක්‍රිකට් පිලට වැරදුණ තැන් බොහොමයි-දක්ෂතා බිඳ වැටීම මට පිළිගන්න බෑ

චමරි සමුගත යුතු නෑ: තව අවුරුදු 4ක් ක්‍රීඩා කළ යුතු බව පුහුණුකරු කියයි කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා පිලට වැරදුණ තැන් බොහොමයක් තිබූ බවත්, ඒවා සකසා ගැනීමට දින කිහිපයක් තිස්සේ උත්සහ කළ ද ඒවා අසාර්ථක වූ බවත් කාන්තා ක්‍රිකට්…

කොදෙව් පිල එයි

විස්සයි20 සහ එක්දින තරගාවලි ද්විත්වයකට ක්‍රීඩා කිරීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම ඊයේ උදෑසන කටුනායක ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණියේය. විස්සයි20 කණ්ඩායම රොව්මන් පවෙල්ගේ නායකත්වයෙන් සහ රොස්ටන් චේස්ගේ උප නායකත්වයෙන්, එක්දින සංචිතය ෂායි හෝප්ගේ නායකත්වයෙන් සහ අල්සාරි ජෝසප්ගේ උප නායකත්වයෙන් ද…

අසල්වැසියෝ ගෙදර ගමනට බාධා කරති-චමරි ප්‍රමුඛ පිරිවරේ අවසන් පූර්ව වටයේ අපේක්ෂා වතුරේ

කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා අපේක්ෂා සුන් කළ අසල්වැසි ඉන්දීය ක්‍රීඩිකාවෝ ලකුණු 82ක ජයක් ලබා මෙවර තරගාවලියේ සිය පළමු ජය වාර්තා කළහ. ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ පැවති තරගය දෙපිලටම අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු අතරට පිවිසීමට ඉතාම තීරණාත්මක…

ශානක එළියට භානුක ඇතුළට

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලිය සඳහා ක්‍රීඩා කරන සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළේය. අගමැතිනි හා ක්‍රීඩා ඇමැතිනි හරිනි අමරසූරිය මෙනවියේ අනුමැතිය හිමිවූ මේ සංචිතයට චරිත් අසලංකගේ නායකත්වය යටතේ ක්‍රීඩකයන් 17 දෙනකු ඇතුළත් කර…

සචින් සහ සංගා නොවැම්බර් 17 වැනිදා යළි තරග බිමට

ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් (IML) නමින් හැදින්වෙන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වේ. ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන රටවල ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයන් තරගවදින උද්වේගකර T20 තරගාවලියක් ලෙස මෙය…

ශ්‍රී ලංකා-ඉන්දියා තීරණාත්මක ගැටුම අදයි-අපිට දැන් නැති වෙන්න දෙයක් නෑ. ලබා ගන්න දේවල් පමණක් තියෙනවා – නායිකා චමරි

ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව තවදුරටත් රැඳී සිටිනවාද? පළමු වටයෙන්ම ඉවතට යනවාද? යන්න තීරණය කෙරෙන ඉන්දියාවට එරෙහි තරගය ඩුබායි ජත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 7.30ට ආරම්භ වෙයි. ශ්‍රී ලංකා කාන්තා පිල සහභාගිවූ පාකිස්තානය හා ඔස්ට්‍රේලියාව අතර…

ක්‍රිකට් පාවාදීමේ නඩුවේ සාක්ෂි නොදී අමෙරිකාවේ ක්‍රිකට් තරගාවලියකට ගිහින්

‘ලෙජන්ඩ්ස් ක්‍රිකට් ට්‍රෝෆි 2024‘ තරගාවලියේදී ක්‍රිකට් තරගාවලිය පාවාදීම සම්බන්ධයෙන් වන නඩුවේ සාක්ෂි ලබාදීමට ඉදිරිපත් නොවී අධිකරණයට නොදන්වා විදෙස්ගත වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු පිතිකරු උපුල් තරංග මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතලේ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර‍ ප්‍රේමරත්න මහතා…

ඉදිරි තරග දෙකම ජයග්‍රහණය කළොත් අවසන් වටයට යෑමේ සුළු ඉඩකඩක් තියෙනවා-නායිකා චමරි අතපත්තු

ඉදිරි තරග දෙකම ජයග්‍රහණය කිරීමට හැකියාවක් ඇත්නම් අවසන් පූර්ව වටයට යෑමට සුළු ඉඩකඩක් ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පැවැසුවාය. ආසියානු ශූර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල හෙට (9) ඩුබායි තණතිල්ලේදී ඉන්දියාවට එරෙහි සටනට පිවිසෙන අතර 11 වැනිදා නවසීලන්තයට…

2026 විස්සයි20 ලෝක කුසලානය දක්වා පුහුණුකරු ලෙස පත්වූ ජයසූරිය කියයි

ජාතික ක්‍රිකට් කණ්ඩායමට දේශීය පුහුණුකරුවකු පත්වීමේදී අභියෝග රැසකට මුහුණ දීමට සිදුවන බවත්, හොඳම කණ්ඩායම සමඟ රට වෙනුවෙන් කැපවීමේ විශාල වගකීමක් දේශීය පුහුණුකරුවන්ට පැවරෙන බවත් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය පුහුණුකරු ලෙස වැඩ භාරගත් සනත් ජයසූරිය ප්‍රකාශ කළේය. පසුගිය ජූලි මස අග…