ඩැරීන් දකුණු අප්‍රිකාවේදී සවි එසැවීමෙන් රන් දිනයි

ජාතික සවි එසැවීමේ ශුරතා දිනූ ප්‍රවීණ ක්‍රීඩක ඩැරින් වීරසිංහ දකුණු අප්‍රිකාවේ පැවැති ලෝක සවි එසැවීමේ සම්මේලන ලෝක ශූරතාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය. දකුණු අප්‍රිකාවේ සන් සිටි හි පැවැති ජාත්‍යන්තර සවි එසැවීමේ සම්මේලන ශූරතාවලියේ බර පන්ති 120 එම් 1…