Category Sports

දුෂාන්ගේ සුපිරි පන්දු යැවීම අපතේ යයි-‘ඒ’ තර­ගයේ ජය ඇෆ­ගන් පිලට

දුෂාන් හේම­න්තගේ සුපිරි පන්දු යැවීම අපතේ යව­මින් නැඟී එන කණ්ඩා­යම් අතර ආසි­යානු කුස­ලාන විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලිය ආරම්භ කර­මින් ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ­භාගි වූ පළමු තර­ග­යෙන් ඇෆ්ග­නි­ස්තාන ‘ඒ’ කණ්ඩා­යම හමුවේ ලකුණු 11කින් පරා­ජ­යට පත් විය. ඕමා­නයේ අල් ඇම­රට් ක්‍රීඩාං­ග­ණයේ ඊයේ…

අප­රා­ජිත එක්දින වාර්තාව රැක ගැනී­මට සනත්-චරිත් සැල­සුම් හදති-පළමු තර­ගය හෙට පස්වරු 2.30ට

ශ්‍රී ලංකා කණ්ඩා­යම සහ සංචා­රක බට­හිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩා­යම අතර තරග 3කින් සම­න්විත එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලිය හෙට (20) පස්වරු 2.30ට පල්ලෙ­කැලේ ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී ආරම්භ වෙයි. මේ තර­ගා­ව­ලි­යේදී පුහු­ණු­කරු සනත් ජය­සූ­රි­යට මෙන්ම නායක චරිත් අස­ලං­කට ද කොදෙව් පිල හමුවේ…

බංග්ලා­දේශ ක්‍රීඩ­ක­ය­කුගේ කනට ගහලා විෂ­මා­චාර කළ බවට චෝදනා මැද බංග්ලා­දේශ ක්‍රිකට් හතු­රු­සිංහ කපා දමයි

බංග්ලා­දේශ ක්‍රිකට් ආය­ත­නය හදිසි රැස්වී­මක් කැඳවා පුහු­ණු­කරු චන්දික හතු­රු­සිංහ මහ­තාගේ සේවය තහ­නම් කිරී­මට තීර­ණය කරයි. ඒ සමඟ බංග්ලා­දේශ ක්‍රිකට් සභා­පති ෆාරුක් අහ­මඩ් විසින් එම පුහු­ණු­කරු ධූරය බට­හිර ඉන්දීය කොදෙව් පිලේ ෆිල් සිමන්ස් වෙත පවරා ඇති බව නිවේ­ද­නය කළේය. පුහු­ණු­කරු චන්දික…

කොදෙව්වන්ට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි

බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. තරග 3කින් සමන්විත එම තරගාවලිය ඔක්තෝබර් 20 වනදා පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර 23 වනදා සහ 26 වනදා ඉතිරි තරග දෙක…

ඉතිහාසය අලුත් කළ සිංහයෝ කොදෙව්වන්ට එරෙහිව විස්සයි20 තරගාවලිය දිනති

ශ්‍රී ලංකා – කොදෙව් ද්වීපාර්ශ්වික විස්සයි20 තරග ඉතිහාසය වෙනස් කරමින් සිය පළමු තරගාවලි ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඊයේ රාත්‍රියේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සමත් වූහ. දෙපිල අතර මෙතෙක් පවත්වා තිබූ තරගාවලි ත්‍රිත්වයක ඉතිහාසයේ එක් තරගාවලියක් ජය පරාජයෙන් තොරව…

කොදෙ­ව්වන්ට එරෙ­හිව ඉති­හා­ස­ගත ජයක් සොයා ශ්‍රී ලංකා පිල අද පිටි­යට

සංචා­රක බට­හිර ඉන්දීය කොදෙව් පිල සහ ශ්‍රී ලංක පිල අතර තීර­ණා­ත්මක තෙවැනි සහ අව­සන් විස්සයි20 තර­ගය අද (17) රාත්‍රී 7.00 රංගිරි දඹුල්ල ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්වේ. මේ වන වන විට තරග 1-1ක් ලෙස දෙපිල සම තත්ත්ව­යෙන් පසු­වන බැවින් තර­ගා­ව­ලියේ ශූර­යන්…

පොදු රද මඬුලු සවි එස­වී­මෙන් ශ්‍රී ලංකා­වට පද­ක්කම් වැස්සක්

දකුණු අප්‍රි­කාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩ­ලීය සවි එස­වීමේ තර­ගා­ව­ලි­යේදී පද­ක්කම් 24ක් දිනා ගැනී­මට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩි­කාවෝ සමත් වූහ. මීට රන් පද­ක්කම් 14ක්, රිදී පද­ක්කම් 9ක් සහ ලෝකඩ පද­ක්ක­මක් ඇතු­ළත් විය. දකුණු අප්‍රි­කාවේ සන්සිටි නුවර පැවති මේ තර­ගා­ව­ලි­යට පොදු රාජ්‍ය…

දුනිත් වෙල්ලාලගේ ප්‍රමුඛ පන්දු යවන්නෝ කොදෙව්වන් දණගස්වති-දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 73 ජයක්

මංගල තරගය ක්‍රීඩා කළ දුනිත් වෙල්ලාලගේ ප්‍රමුඛ දඟ පන්දු යවන්නන්ගේ විශිෂ්ට දස්කම් හේතුවෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ ඊයේ රාත්‍රියේ පැවති දෙවැනි විස්සයි20 තරගය ලකුණු 73කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මේ සමඟ තරග 3කින් සමන්විත විස්සයි20…

චන්දික හතුරුසිංහගේ සේවය අත්හිටුවයි

බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ සේවය විනය හේතු මත වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එරට ක්‍රිකට් මණ්ඩලය (BCB)තීරණය කර තිබේ. ඉන්දීය තරග සංචාරයේ දී බංග්ලාදේශය ටෙස්ට් හා විස්සයි 20 තරග සියල්ලෙන්ම දරුණු පරාජයක් ලැබූ පසුබිමක පුහුණුකරුගේ සේවය අත්හිටුවීමට කටයුතු…

වසරක් තුළ අයිසීසී මාසයේ ක්‍රීඩක සම්මානය දෙවරක් දිනා කමිඳු මෙන්ඩිස් වාර්තා පොතට

මෑත කාලයේ ශ්‍රී ලංකා පිලේ පිතිහරඹයෙන් කැපී පෙනෙන දස්කම් පෑ කමිඳු මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සැප්තැම්බර් මස විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වී තිබේ. මීට පෙර මාර්තු මාසයේදිත් විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මානයට ලක්වූ කමිඳු මෙන්ඩිස් මේ වසරේදී එම…