හැම තරගයකදීම ලකුණු ගැනීම මගේ උත්සහයයි-මංගල එක්දින තරගයේදී අර්ධ ශතකයක් ලැබූ ශ්‍රී ලංකාවේ 7 වැනි පිතිකරු නිශාන් මධුෂ්ක කියයි

සිය මංගල එක්දින තරගයේදී අර්ධ ශතකයක් රැස්කරගත් ශ්‍රී ලංකාවේ 7 වැනි පිතිකරු ලෙස නිශාන් මධුෂ්ක වාර්තා පොත් අතරට එක් වූවේය. ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ නිත්‍ය ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කළ නිශාන් මධුෂ්ක සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි පළමු එක්දින…