Category Sports

පැතුම් විස්සයි20දීත් මුල් 10 අත­රට-තීක්ෂණ-කමිඳු ඉහළ යති

ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය ඊයේ නිකුත් කළ නව­තම ශ්‍රේණි­ගත කිරීම් අනුව විස්සයි20 පිටියේ මුල් ක්‍රීඩ­ක­යන් දස දෙනා අත­රට එක්වී­මට ශ්‍රී ලංකා ආර­ම්භක පිති­කරු පැතුම් නිශ්ශංක සමත්ව සිටියි. එක්දින ක්‍රිකට් ශ්‍රේණි­ගත කිරී­ම්වල 7 වැනි තැන රැඳී සිටින පැතුම් කොදෙව් පිලට එරෙහි නිමා…

රග්බි ව්‍යවස්ථා සංශෝ­ධන සම්බ­න්ධව පළාත් සංග­ම්ව­ලින් චෝදනා පත්‍ර­යක්-අර්බු­ද­යට හේතුව පළාත් සංගම් අධි­ක­රණ ක්‍රියා­මා­ර්ග­ව­ලට යෑමයි – ක්‍රීඩා අධ්‍යක්ෂ ජන­රාල්

වසර 140කට අධික කීර්ති­මත් ඉති­හා­ස­ය­කට හිමි­කම් කියන ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ ව්‍යස්ථාව කිහි­ප­දෙ­න­කුට පම­ණක් එක්ව සංශෝ­ධ­නය කළ නොහැකි බවත්, ඒ සඳහා වාර්ෂික මහ සභා රැස්වී­ම­කින් පව­ත්වන නිල­ධා­රීන් විශේෂ මහ සභා රැස්වී­මක් කැඳවා අවශ්‍ය කරුණු සාකච්ඡා කිරී­මෙන් පසු පත්ක­ර­ගනු ලබන ව්‍යවස්ථා…

බංග්ලා­දේශ ‘ඒ’ පර­දවා ශ්‍රී ලංකා ‘ඒ’ පිල අව­සන් පූර්ව වට­යට

නැඟී එන කණ්ඩා­යම් අතර පැවැ­ත්වෙන ආසි­යානු කුස­ලාන විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලියේ ‘ඒ’ කාණ්ඩ­යෙන් අව­සන් පූර්ව වට­යට එක්වන දෙවැනි කණ්ඩා­යම තෝරා ගැනීම සඳහා පැවති තීර­ණා­ත්මක තර­ග­යෙන් බංග්ලා­දේශ ‘ඒ’ පිල පර­දවා ලකුණු 19ක ජයක් හිමි­කර ගැනී­මට ශ්‍රී ලංකා ‘ඒ’  කණ්ඩා­යම සමත් විය. ඕමා­නයේ…

සිම්බාබ්වේ පිලෙන් විස්සයි20 ලෝක වාර්තා

විස්සයි20 ජාත්‍ය­න්තර ක්‍රිකට් පිටියේ කණ්ඩා­ය­මක් ඉනි­ම­කදී ඉහ­ළම ලකුණු රැස් කිරීමේ ලෝක වාර්තාව තමන් සතු කර ගැනී­මට සිම්බාබ්වේ ක්‍රීඩ­කයෝ ඊයේ සමත් වූහ. විස්සයි20 ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලි­යට සුදු­සු­කම් ලබා ගැනීම වෙනු­වෙන් පැවැ­ත්වෙන අප්‍රි­කානු උප කලා­පීය සුදු­සු­කම් ලැබීමේ තර­ගා­ව­ලිය යටතේ ඊයේ ගැම්බි­යාව…

ශ්‍රී ලංකා නෙට්බෝල් ක්‍රීඩිකාවෝ පිට පිට හතරවැනි ජයත් ලබති-ජපානයට ලකුණු 85-18ක ප්‍රහාරයක්

ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ පිට පිට හතරවැනි ජයග්‍රහණය වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඊයේ ජපානය ලකුණු 85-18ක් ලෙස පරාජයට පත් කළහ. ඉන්දියාවේ බැංගලෝර්හි කොරමන්ගලා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ ශූරතාවලියේ ජපාන කණ්ඩායම මුල සිට පසු බැසීමකට ලක්වූ අතර, පළමු කාර්තුවේ ලකුණු තත්ත්වය…

ජාත්‍යන්තර ජිම්නාස්ටික් නිලවරණයට උදාර

ජාත්‍යන්තර ජිම්නාස්ටික් සංගමයේ 85 වැනි නිලවරණය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ ලේකම් උදාර එස්. ලියන්වල මහතා තරග කිරීමට නියමිතය. ජාත්‍යන්තර ජිම්නාස්ටික් සංගමයේ 85 වැනි නිලවරණය හා සමුළුව රටවල් 165ක නියෝජිතයන්ගෙන් සහභාගිත්වයෙන් අද (23) සිට 27 වැනිදා…

කොදෙව්වන්ට එරෙහි එක්දින තරගාවලිය කල් ඇතිව ජය ගැනීම ශ්‍රී ලංකා සැලසුමයි-වලාකුළු හඬා වැටුණොත් අද තරගයේ උණුසුමට බාධා

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 5ක ජයක් ලබා සිටින හෙයින් අද තරගය ජයගෙන කල් ඇතිව තරගාවලියේ ජය 2-0ක් ලෙස වාර්තා කිරීම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ එකම අදිටන වී තිබේ. ශ්‍රී ලංකා පිලේ…

ශ්‍රී ලංකා නෙට්බෝල් ක්‍රීඩිකාවෝ අද ජපානය සමඟ සටනට

ශ්‍රී ලංකාව හා සෞදි අර­ාබියාව අතර නෙට්බෝල් තරගයේ අවස්ථාවක් ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ පිට පිට තරග 3ක් ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද ජපානය සමඟ තරගයට පිවිසෙති. ඉන්දියාවේ බැංගලෝර්හි කොරමන්ගලා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගාවලියේ මෙතෙක් ශ්‍රී ලංකාව සහභාගිවූ ඉන්දියාවට එරෙහි තරගය ලකුණු…

ක්‍රීඩාවේ ජනප්‍රියත්වයෙන් පාර්ලිමේන්තුවට ගිය ෂකීබ්ට ගමයි රටයි දෙකම නෑ-බංග්ලාදේශ ධජයෙන් ක්‍රිකට් ඉවරයි

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ෂකීබ් අල් හසන්ට එරෙහිව මතුව ඇති විරෝධතා හේතුවෙන් සිය රටට නොපැමිණෙන බවත් බංග්ලාදේශය වෙනුවෙන් ක්‍රීඩා කිරීම අවසන් කරන බවත් සඳහන් කර සිටී. මේ හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායමට නම් කළද ඩකා හි මීර්පූර් ජාතික ක්‍රීඩාංගණයේ ඊයේ ආරම්භවූ දකුණු…

නවසීලන්තයේ සුසී බේට්ස්ගෙන් වැඩිම තරග ගණනකට සහභාගිවී ලෝක වාර්තාවක්-ශ්‍රී ලංකාවට සහභාගිත්වය උදෙසා කෝටි 7යි ලක්ෂ 23ක්

ලෝක කුසලාන කාන්තා විස්සයි20 තරගාවලියේ ශූරතාව දිනූ නවසීලන්ත පිලේ ආරම්භක පිතිකාරිණී සුසී බේට්ස් ලෝකයේ වැඩිම තරග ගණනකට සහභාගිවූ ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට එක් වෙයි. ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ඇය පිටියට පිවිසියේ 334 වැනි තරගයටය. මෙයට…