Category Sports

ශ්‍රී ලංකා – කොදෙව් පළමු T 20 තරඟය අද

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර 20-20 තරඟාවලියේ පළමු තරගය අද(13) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7 ට ආරම්භ වීමට නියමිතය තරගයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම – නායක චරිත් අසලංක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, කමිඳු…

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවලියේ ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

2024 පොදුරාජ්‍ය මණ්ඩලීය සවී එසවීමේ ශූරතාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය ඉසව්වේ සමස්ත රිදී පදක්කම හිමිකර ගැනීමට උවිඳු ජයසිංහ සමත් වී තිබේ. මෙහිදී ඔහු මෙම කාණ්ඩයෙන් ජයග්‍රහණය ලබා ගෙන තිබේ. Squat : Gold – 295 kg Bench press – 175 kg…

ආසි­යානු ශූරියෝ තම ගෞර­වය රැක ගන්න නව­සී­ල­න්ත­යට එරෙ­හිව අද සාජා පිටි­යට-පරා­ජය ගැන චමරි සමාව ඉල්ලයි

කාන්තා ලෝක කුස­ලාන විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලියේ ශ්‍රී ලංකාව හා නව­සී­ල­න්තය අතර තර­ගය ශ්‍රී ලංකා වේලා­වෙන් අද පස්වරු 3.30ට සාජා ක්‍රීඩාං­ග­ණ­යේදී ආරම්භ වේ. ශ්‍රී ලංකා පිල මෙතෙක් තර­ගා­ව­ලියේ මුහුණ දුන් තරග තුනම පරා­ජය වී සිටින හෙයින් මේ තර­ගයේ ප්‍රති­ඵ­ලය කුමක් වුවද…

ශ්‍රී ලංකා-කොදෙව් විස්සයි20 සටන හෙට ඇරඹේ

ශ්‍රී ලංකා කණ්ඩා­යම සහ සංචා­රක බට­හිර ඉන්දීය කොදෙව් කණ්ඩා­යම අතර තරග 3කින් සම­න්විත විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලිය හෙට රාත්‍රී 7.00ට රංගිරි දඹුල්ල ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී ආරම්භ වේ. කෙසේ වෙතත් මේ දින­වල මෙර­ටට බලපා ඇති අය­හ­පත් කාල­ගුණ තත්ත්වය හේතු­වෙන් අද තර­ග­යට වර්ෂා­වෙන්…

කාන්තා ක්‍රිකට් පිලට වැරදුණ තැන් බොහොමයි-දක්ෂතා බිඳ වැටීම මට පිළිගන්න බෑ

චමරි සමුගත යුතු නෑ: තව අවුරුදු 4ක් ක්‍රීඩා කළ යුතු බව පුහුණුකරු කියයි කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා පිලට වැරදුණ තැන් බොහොමයක් තිබූ බවත්, ඒවා සකසා ගැනීමට දින කිහිපයක් තිස්සේ උත්සහ කළ ද ඒවා අසාර්ථක වූ බවත් කාන්තා ක්‍රිකට්…

කොදෙව් පිල එයි

විස්සයි20 සහ එක්දින තරගාවලි ද්විත්වයකට ක්‍රීඩා කිරීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම ඊයේ උදෑසන කටුනායක ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණියේය. විස්සයි20 කණ්ඩායම රොව්මන් පවෙල්ගේ නායකත්වයෙන් සහ රොස්ටන් චේස්ගේ උප නායකත්වයෙන්, එක්දින සංචිතය ෂායි හෝප්ගේ නායකත්වයෙන් සහ අල්සාරි ජෝසප්ගේ උප නායකත්වයෙන් ද…

අසල්වැසියෝ ගෙදර ගමනට බාධා කරති-චමරි ප්‍රමුඛ පිරිවරේ අවසන් පූර්ව වටයේ අපේක්ෂා වතුරේ

කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා අපේක්ෂා සුන් කළ අසල්වැසි ඉන්දීය ක්‍රීඩිකාවෝ ලකුණු 82ක ජයක් ලබා මෙවර තරගාවලියේ සිය පළමු ජය වාර්තා කළහ. ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ පැවති තරගය දෙපිලටම අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු අතරට පිවිසීමට ඉතාම තීරණාත්මක…

ශානක එළියට භානුක ඇතුළට

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලිය සඳහා ක්‍රීඩා කරන සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළේය. අගමැතිනි හා ක්‍රීඩා ඇමැතිනි හරිනි අමරසූරිය මෙනවියේ අනුමැතිය හිමිවූ මේ සංචිතයට චරිත් අසලංකගේ නායකත්වය යටතේ ක්‍රීඩකයන් 17 දෙනකු ඇතුළත් කර…

සචින් සහ සංගා නොවැම්බර් 17 වැනිදා යළි තරග බිමට

ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් (IML) නමින් හැදින්වෙන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වේ. ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන රටවල ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයන් තරගවදින උද්වේගකර T20 තරගාවලියක් ලෙස මෙය…

ශ්‍රී ලංකා-ඉන්දියා තීරණාත්මක ගැටුම අදයි-අපිට දැන් නැති වෙන්න දෙයක් නෑ. ලබා ගන්න දේවල් පමණක් තියෙනවා – නායිකා චමරි

ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව තවදුරටත් රැඳී සිටිනවාද? පළමු වටයෙන්ම ඉවතට යනවාද? යන්න තීරණය කෙරෙන ඉන්දියාවට එරෙහි තරගය ඩුබායි ජත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 7.30ට ආරම්භ වෙයි. ශ්‍රී ලංකා කාන්තා පිල සහභාගිවූ පාකිස්තානය හා ඔස්ට්‍රේලියාව අතර…