ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාවට තීරණාත්මක අවසන් තරග දෙකම ගාලු පිටියේ

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් ටෙස්ට් තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරගය ජනවාරි 29 සිට පෙබරවාරි 2 වැනිදා දක්වා හා දෙවැනි ටෙස්ට් තරගය පෙබරවාරි 6 වැනිදා…