Category Sports

ලංකා ටී10 තර­ගා­ව­ලිය පල්ලෙ­කැ­ලේදී

මෙර­ටදී ප්‍රථ­ම­ව­රට පැවැ­ත්වෙන ලංකා ටී10 සුපර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලිය පල්ලෙ­කැලේ ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැ­ත්වී­මට ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය කට­යුතු යොදා තිබේ. මේ තර­ගා­ව­ලිය කණ්ඩා­යම් 6කගේ සහ­භා­ගි­ත්ව­යෙන් ලබන මස 12 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැ­ත්වී­මට නිය­මි­තය. දේශීය ක්‍රීඩ­ක­යන් මෙන්ම ජාත්‍ය­න්තර…

ශ්‍රී ලංකා­වෙන් 29ක් අයි­පී­එල් යන්න සූදානම් වෙති-ක්‍රීඩ­කයෝ 1574ක් වෙන්දේ­සි­යට

ලබන වසරේ පැවැ­ත්වී­මට නිය­මිත ඉන්දීය ප්‍රිමි­යර් ලීග් තර­ගා­ව­ලියේ ක්‍රීඩක වෙන්දේ­සිය සඳහා ක්‍රීඩ­ක­යන් 1574ක් ලියා­ප­දිංචි වී තිබේ. පසු­ගිය 4 වැනිදා ක්‍රීඩ­ක­යන් ලියා­ප­දිංචි කිරීමේ කට­යුතු අව­සන් වූ අතර, ඉන්දීය ක්‍රීඩ­ක­යන් 1165ක් සහ විදෙස් ක්‍රීඩ­ක­යන් 409ක් මේ ලියා­ප­දිංචි වූ පිරි­සට ඇතු­ළත්ය. මේ සඳහා…

කොදෙව් වේග පන්දු යවන්නා නායකයාට ඇඟිල්ල දිගුකොට පිටියෙන් ඉවතට යයි

එංගලන්තය සමඟ පැවති තුන්වැනි එක්දින තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් නායක ෂායි හෝප් සමඟ ඇති වූ වචන හුවමාරුවකින් පසු කෝපයට පත් වේග පන්දු යවන අල්සාරි ජෝසප් නායකයාට ප්‍රසිද්ධියේ බැණවැදී පිටියෙන් ඉවතට යෑම මහත්වරුන්ගේ ක්‍රීඩාවට නොවටින පහත් ක්‍රියාවක් බවට ප්‍රබල විවේචන…

චමරිගෙන් තුන් ඉරියව් දස්කම්

චමරි අතපත්තු දැක්වූ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග්බෑෂ් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය යටතේ බ්‍රිස්බේන් හිට් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගය ලකුණු 19කින් ජය ගැනීමට සිඩ්නි තන්ඩර් කණ්ඩායම සමත් විය. පර්ත්හිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් සිඩ්නි පිල…

සාජා ක්‍රිකට් පිටියේ තරග 300ක වාර්තාවක්

සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණය අන්තර්ජාතික ක්‍රිකට් තරග 300කට සත්කාරකත්වය සැපයූ ලොව පළමු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය බවට පත්විය. එලෙස ඉතිහාසයට එක්වූ වැඩිම තරග ගණනක් පැවති ක්‍රීඩාංගණයේදී එක්දින තරග 252ක්, විස්සයි20 තරග 38ක් සහ ටෙස්ට් තරග 10ක් පවත්වා තිබේ. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය…

නවසීලන්ත පිල හෙට සිට ශ්‍රී ලංකා තරග බිමේ

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්තය අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය හෙට (9) රාත්‍රී 7.00ට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. මේ දෙපිල මෙරටදී විස්සයි20 තරගාවලියකට එක් වන්නේ වසර 4කට පසුවය. අවසන් වරට 2019 වසරේ සැප්තැම්බර්…

ශකීබ්ගේ සියලුම බැංකු ගිණුම් ඉවරයි

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ එරට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශකීබ් අල් හසන්ගේ සියලුම බැංකු ගිණුම් බංග්ලාදේශ මූල්‍ය බුද්ධි ඒකකය (BFIU) විසින් තහනම් කර ඇතැයි එරට බැංකු ප්‍රකාශක Husne Ara Shikha මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් මෙම තොරතුරු තහවුරු…

කුසල් පෙරේරා එක්දින සංචි­ත­යට

සංචා­රක නව­සී­ලන්ත ක්‍රිකට් කණ්ඩා­ය­මට එරෙ­හිව පැවැ­ත්වී­මට නිය­මිත තරග 3කින් සම­න්විත එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලිය සඳහා ප්‍රහා­රා­ත්මක පිති­කරු කුසල් ජනිත් පෙරේරා කැඳවා තිබේ. උපුල් තරං­ගගේ ප්‍රධා­න­ත්ව­යෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමි­ටුව නව­සී­ලන්ත කණ්ඩා­යම සමඟ පැවැ­ත්වෙන විස්සයි20 සහ එක්දින තර­ගා­වලි සඳහා නම්…

පසිඳු සහ නුව­නිඳුගේ නාය­ක­ත්වයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ පිල අද පාකි­ස්තා­න­යට

ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩා­යම අද (7) පාකි­ස්තාන තරග සංචා­රය සඳහා පිටත්ව යෑමට නිය­මි­තය. මේ සංචා­ර­යේදී ශ්‍රී ලංකා ‘ඒ’ පිල නිල නොවන සිව්දින ටෙස්ට් තරග දෙකක් සහ එක්දින තරග 3ක් ක්‍රීඩා කිරී­මට නිය­මිත අතර, මේ තර­ගා­වලි දෙක සඳහා වෙන වෙනම…

නව­සී­ලන්ත පිලේ ඉතිරි පිරි­සත් එයි

නව­සී­ලන්ත සීමිත ඕවර ක්‍රිකට් කණ්ඩා­යමේ ක්‍රීඩ­කයෝ පිරි­සක් ඊයේ (6) ශ්‍රී ලංකා­වට පැමි­ණි­යහ. ශ්‍රී ලංකා­වේදී විස්සයි20 සහ එක්දින තර­ග­මා­ලා­ව­කට ක්‍රීඩා කිරී­මට නිය­මිත නව­සී­ලන්ත පිල කොටස් දෙකක් ලෙස මෙර­ටට පැමිණි අතර මේ කණ්ඩා­යමේ පළමු ක්‍රීඩ­ක­යන් පිරි­සක් පෙරේදා පැමිණි තිබිණි. මිචෙල් සැන්ට්නර්ගේ නාය­ක­ත්ව­යෙන්…