ඉන්දියාව යළිත් ටෙස්ට් ශූරතාවේ පෙරමුණට

ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පර්ත් හි පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 295ක ජයක් හිමිකර ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ ලෝක ටෙස්ට් ශූරතා ලකුණු සටහනේ පළමු ස්ථානය ගැනීමට යළි ඉන්දීය පිල සමත් විය. මුලින් පන්දුවට පහරදුන්…