රොදර්හැම් ශූරයෝ අශාන්-කුෂාන්

රොදර්හැම් කටුකුරුන්ද 2024 මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියේදී එස්.එල්.ජී.ටී. මෝටර් රථ තරග ඉසව් ද්විත්වයම ජයගත් අශාන් සිල්වා තරගාවලියේ දක්ෂතම රියැදුරා ලෙස කුසලාන හිමිකර ගනිද්දී දක්ෂතම ධාවකයා ලෙස එම්. කාණ්ඩයේ සුපර් 1000 සී.සී. යතුරුපැදි තරග ඉසව්වෙන් ජයගත් කුෂාන් චමෝද් කුසලාන දිනා…