ශිරන්ති ලක්ෂ 5ට ගත් ඉඩම ලක්ෂ 120ට විකුණලා-නි.ඇමැති මහින්ද ජයසිංහ මැතිසබයේදී කියයි

ගම්පහ, ඉඹුල්ගොඩ ප්‍රදේශයේ ඉඩම් කිහිපයක් 2012 වසරේ දී ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නමට රුපියල් ලක්ෂ පහක් වැනි අඩු මිල ගණන් යටතේ පවරාගෙන ඇතැයි කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා පැවසීය. එලෙස අඩු මිලට ගෙන ඇති එම ඉඩම් 2023 වසරේදී දෙහිවල එස්.ද.එස්.…