මියන්මාරයේ සිටින ශ්‍රී ලාංකිකයන් නිදහස් කරගැනීමට-ජනපති සහ මියන්මාර තානාපතිනිය අතර සාකච්ඡා

මිනිස් ජාවාරම්කරුවන් විසින් මියන්මාරයේ රඳවාගෙන සිටින ශ්‍රී ලාංකිකයන් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මෙරට මියන්මාර තානාපතිනිය අතර පැවැති හමුවේදී අවධානය යොමු වෙයි. කෘෂිකර්ම, අධ්‍යාපන සහ සංස්කෘතික ක්ෂේත්‍රවලට අදාළව දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවාගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී…