Category Politics

ශ්‍රී ලංකාවේ ඉතාලි තානා­පති අග­මැ­තිනි හරිනි හමු­වෙයි-වෘත්තීය පුහුණු අධි­කා­රිය ශ්‍රී ලාංකික සංක්‍ර­ම­ණික සේව­ක­යන් පුහුණු කිරීමේ වැද­ග­ත්කම අග­මැ­ති­නිය පෙන්වා දෙයි

වෘත්තීය පුහුණු අධි­කා­රිය හරහා ශ්‍රී ලාංකික සංක්‍ර­ම­ණික සේව­ක­යන් පුහුණු කිරීමේ වැද­ග­ත්කම අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණ­විය ශ්‍රී ලංකාවේ ඉතාලි තානා­පති Damiano Francovigh මහතා වෙත අව­ධා­ර­ණය කළාය. ශ්‍රී ලංකාවේ ඉතාලි තානා­පති Damiano Francovigh මහතා සහ අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණ­විය අතර…

අපේ කාර්ය­යන් ඉදි­රි­යට ගෙන­යෑ­මට ශ්‍රී ලංකාවේ කම්කරු අමා­ත්‍යාං­ශය ලබා­දෙන සහ­යෝ­ගය ඉතා ඉහ­ළයි-ජාත්‍ය­න්තර කම්කරු සංවි­ධා­නයේ අධ්‍යක්ෂ ජොනී සිම්ප්සන් අග­මැ­ති­නිය හමුවේ කියයි

ජාත්‍ය­න්තර කම්කරු සංවි­ධා­නයේ කාර්ය­යන් සහ අන්‍යෝන්‍ය සම්බ­න්ධතා පවත්වා ගැනී­මට, ශ්‍රී ලංකාවේ කම්කරු අමා­ත්‍යාං­ශය ලබා­දෙන ලද සහ­යෝ­ග­යට සිය කෘත­ඥ­තාව පළ කරන බව එම සංවි­ධා­නයේ අධ්‍යක්ෂ ජොනී සිම්ප්සන් මහ­ත්මිය කියා සිටි­යාය. ජාත්‍ය­න්තර කම්කරු සංවි­ධා­නයේ මෙරට අධ්‍යක්ෂ ජොනී සිම්ප්සන් මහ­ත්මිය සහ අග­මැති ආචාර්ය…

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම දෙවැනි දිනත් සාම­කා­මීයි-මැති­ව­රණ කොමි­සම

පාර්ලි­මේන්තු මැති­ව­ර­ණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ දෙවැනි දින­යේත් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සාම­කා­මීව සිදුවූ බව මැති­ව­රණ කොමි­සම පව­සයි. ඊයේ පෙර­වරු 8.30 සිට පස්වරු 4.30 දක්වා රාජ්‍ය ආය­ත­න­ව­ලදී ඒ සඳහා පහ­සු­කම් සලසා තිබුණි. මෙවර මහ මැති­ව­ර­ණයේ තැපැල් ඡන්දය සඳහා සුදු­සු­කම් ලබා…

ආචාර්ය හාන්ස් විජයසූරිය ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක තනතුරට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශකවරයා ලෙස ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පත් කර තිබේ. ආර්ථික වර්ධනය වේගවත් කිරීම, ජාතික තරගකාරිත්වය සහ සියලු පුරවැසියන්ට සැලකිය යුතු ප්‍රතිලාභ සැලසීම අපේක්ෂා කරමින්, කලාපයේ වඩාත්ම දියුණු රටවල් හා සමගාමීව…

අද තැපැල් ඡන්දය දීමට නොහැකිවන අයට තවත් දින දෙකක්

2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ දෙවැනි දිනය අදට(01) යෙදී තිබේ. අද (01) පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල දී ඒ සඳහා පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. මෙවර මහ මැතිවරණයේ තැපැල්…

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

මහ මැතිවරණය සම්බන්ධයෙන් ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 123ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව, මහ මැතිවරණය සම්බන්ධයෙන් මේ වන විට ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1259ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව…

රටේ ප්‍රතිරූපය පිළිබිඹු වන ආදර්ශවත් පාර්ලිමේන්තුවක් ඕනෑ-වගකීම පැවරෙන්නේ ඔබටයි – ජනපති මාතර දී කියයි

– රට ගොඩනඟා මිස අප ආපසු හැරෙන්නේ නෑ– මහ කන්නයේ වී මිල දී ගෙන රජයේ ගබඩා පුරවනවා අපට මිනිසුන්ගේ ආදරය හැර වෙන මොකුත් එපා – මාතර කණ්ඩායම් නායක සුනිල් හඳුන්නෙත්ති සියලු දෙනාම ආදරයෙන් බැඳෙන රටක් ගොඩනඟමු – මාතර අපේක්ෂිකා සරෝජා සාවිත්‍රි පෝල්රාජ් රටේ ප්‍රතිරූපය…

විනයගරුක දේශපාලනයක් රටට අවශ්‍යව තිබෙනවා – රනිල් විල්අද්දරගේ

විනයගරුක දේශපාලනයක් රටට අවශ්‍යව තිබෙන බවත් ඒ හරහා රටේ ආර්ථික, සමාජීය, සංස්කෘතික, දේශපාලන ඇතුලු අංශ ගණනාවක පරිවර්තනීය වෙනසක් ඇති කළ හැකි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ (ගෑස් සිලින්ඩරය) කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රනිල් විල්අද්දරගේ මහතා පැවසීය. පිළියන්දල පැවති ජන හමුවකට සහභාගි වෙමින්…

හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව අඩුකර නෑ -ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කර ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව තිබෙනවා. එම සියලු වාර්තා අසත්‍ය බවත්, 1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට අනුව ජනාධිපති කාර්යාලය මගින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ…

14 වැනිදායින් පස්සේ ඇමැතිවරුන්ට කොළඹින් ගෙවල් නෑ-ජනාධිපති අනුර කුමාර දිසානායක

නොවැම්බර් 14න් පසු හදන ආණ්ඩුවේ කිසිම ඇමැතිවරයකුට කොළඹින් නිවාස නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ, ජාතික ජන බලවේගය මාතරදී සංවිධාන කළ ජන රැලියකට පෙරේදා (30) සහභාගි වෙමිනි. “නොවැම්බර් මාසෙ 14න් පසු විසිපහට අඩු කැබිනට්…