Category Politics

අගමැතිනිය හා ICC ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ අභිනවයෙන් පත් වූ ස්වාධීන සභාපති, ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා හා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අඛණ්ඩතාව සහ මානව සම්පත් පිළිබඳ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් මහතා අතර හමුවක් ඊයේ (05) දින අග්‍රාමාත්‍ය…

රට අරාජික කරන්න වැඩ කළ මාධ්‍ය ජාල හිමිකරුවකු යළිත් කරළියට එන්න හදනවා-‘සිව් හෙළේ සිත’ ව්‍යාපාරයේ නිර්මාතෘ නිරංග ඉන්ද්‍රජිත් හෙට්ටිආරච්චි

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ගෙන් 75%කට මෙරට මාධ්‍ය ජාල හිමිකරුවකු විසින් සිය ප්‍රතිරූපය ගොඩනැංවීම සඳහා මුදල් දී ඇති බව ‘සිව් හෙළේ සිත’ ව්‍යාපාරයේ නිර්මාතෘ නිරංග ඉන්ද්‍රජිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය. හෙට්ටිආරච්චි මහතා මේ බව සදහන් කළේ කොළඹදී ඊයේ (5) ප්‍රවෘත්ති සාකච්ඡාවක්…

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට ව්‍යවස්ථා 3ක්!-සභාපති මොහාන් පෙරේරා

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙහි ව්‍යවස්ථා තුනක් ඇතැයිද ඉන් නිවැරදි ව්‍යවස්ථාව කුමක්දැයි පහදා දෙන්නයිද තමා මැතිවරණ මහ ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි බව එම පක්ෂයේ සභාපති මොහාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ 5, පාර්ක් පටුමඟ අංක 20, පිහිටි…

සහල් හෝ වී මිලේ අර්බුදයක් ඇතිවීමට යළි ඉඩ තියන්නේ නෑ-ජනපති වැල්ලවායේදී කියයි

දූෂිත නාස්තිකාරී ප්‍රභූ පාලනයෙන් පොදු ජනතාව අතට අද බලය මාරු වෙලා රටක් ඉදිරියට යන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමෙන් පමණයි මේ රටේ හැමදාම වුණේ බෙදී ඡන්දය කර එකට ආණ්ඩු කිරීමයි ශක්තිමත් බහුතරයක් අපට දෙන්න පෙළ ගැසෙන්න -ව්‍යාපාරික අබ්දුල් නිසාම් රට ගොඩනැඟීමට දේශපාලනඥයා, රාජ්‍ය…

විශ්‍රාම ගිය පසුවත් ජනතා මුදලින් යැපෙන දේශපාලන සංස්කෘතිය අවසන් කරනවා – ජනපති බදුල්ලේදී කියයි

ජනපතිගේ සිට ප්‍රදේශීය සභා මන්ත්‍රී දක්වා යහපත් දේශපාලන ප්‍රමිතියක් තමන්ට අවශ්‍ය විදියට රට පාලනය කරන යුගය අවසන් සෑම දරුවෙක්ම හැකියාව නිපුණතාව සහිත දරුවෙක් පාසලෙන් එළියට බලයේ සිටින විටත් මහජනයාගෙන්ම යැපිලා, විශ්‍රාම ගිය පසුත් මහජන මුදලින් යැපෙන දේශපාලන සංස්කෘතිය අවසන් කරන…

රනිල් නන් දොඩවද්දී සජිත්ලා අපාගත වන බොරු කියනවා-ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

පැරදුණු රනිල් වික්‍රමසිංහ නන් දොඩවන බවත්, සජිත්ගේ කණ්ඩායම කියන්නේ අපාගත වන බොරු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවැසීය. ප්‍රධාන ලේකම්වරයා මේ බව පැවැසුවේ ඊයේ (04) බත්තරමුල්ල, පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.…

සියලු දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් සහ මැතිවරණ කොමසාරිස්වරුන් කොළඹට

සියලු දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් සහ දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරුන් හෙට(05) කොළඹට කැඳවා තිබේ. ඡන්දය ගණනය කිරීම ඇතුළු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඔවුන් කොළඹට මෙසේ කැඳවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය. සියළුම දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන්…

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තුන්වන දිනය අදයි

මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තුන්වන දිනය අදට (04) යෙදී තිබේ. පසුගිය ඔක්තෝබර් මස 30 සහ නොවැම්බර් මස 01වැනිදා තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වු ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල ඡන්ද දායකයින්ට අද දිනයේ දී…

මැතිවරණවලදී ඡන්ද දායකයන්ට අවශ්‍ය දේශපාලන සාක්ෂරතාවය

දේශ­පා­ලන සාක්ෂ­ර­තාව යනු මැති­ව­රණ සහ රාජ්‍ය ක්‍රියා­ව­ලින් අව­බෝධ කර ගැනීම, දේශ­පා­ල­නයේ නියැ­ළෙන ආකා­රය දැන­ගැ­නීම සහ විවිධ දෘෂ්ටි­ ­ණ­යන් ඇග­යීම සඳහා විවේ­ච­නා­ත්මක චින්තන කුස­ලතා ඇතුළු ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට සහ­භාගි වීමට අවශ්‍ය කුස­ලතා සමූ­හ­යයි. දේශ­පා­ලන සාක්ෂ­ර­තා­වය  ති කිරීම සහ වැඩි­දි­යුණු කිරීම වහා කළ යුතුයි.…

මහ මැතිවරණ දිනයට එරෙහි පෙත්සමට ලැබුණු නියෝගය

පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන ඇති තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ගොනුකර තිබු පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කර තිබෙනවා. සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු මෙන්ම “අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ” කැඳවුම්කරු…