Category Politics

ඡන්ද පොළට ඇතුළු වීම අව­ස­ර­ලත් අයට පම­ණයි-මැති­ව­රණ කොමි­සම

2024 පාර්ලි­මේන්තු මැති­ව­ර­ණය පැවැ­ත්වෙන අද (14) ඡන්ද පොළට ඇතුළු වීමට අව­සර ඇත්තේ අව­ස­ර­ලත් තැනැ­ත්තන්ට පම­ණක් බව මැති­ව­රණ කොමි­සම පව­සයි. ඒ අනුව ඡන්ද පොළෙහි ලියා­ප­දිංචි ඡන්ද හිමි­යන්, ඡන්ද පොළ කාර්‌ය මණ්ඩ­ලය, ඡන්ද පොළ රාජ­කා­රි­යෙහි නියුක්ත පොලිස් නිල­ධා­රීන්, තරග කරනු ලබන අපේ­ක්ෂ­ක­යන්,…

හැම පුර­වැ­සි­ය­කුම අද ඡන්දය ප්‍රකාශ කරන්න-ක්‍රිස්ති­යානි මණ්ඩ­ලය

අද පැවැ­ත්වෙන මහ මැති­ව­ර­ණ­යේදී හැම පුර­වැ­සි­ය­කුම ඡන්දය ප්‍රකාශ කර­න්නැයි ක්‍රිස්ති­යානි මණ්ඩ­ලය ඡන්ද දායක ජන­තා­ව­ගෙන් ඉල්ලී­මක්  කළේය. පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යත් මෙවර මහ ඡන්ද­යත් පූර්ව­ගා­මීව ඉතා සාම­කා­මීව පැවැ­ත්වී­මට ක්‍රියා කළ සියලු දෙනා­ටම සමස්ත රටේ ගෞර­වය හිමි වන බව ශ්‍රී ලංකා මෙතෝ­දිස්ත සභාවේ මහා­නා­යක…

ඇමැති නිල නිවාස සියල්ල රජ­යට භාර දී අව­සන්-රාජ්‍ය පරි­පා­ලන පළාත් සභා සහ පළාත් පාලන අමා­ත්‍යාං­ශය

හිටපු අමා­ත්‍ය­ව­රුන් සහ රාජ්‍ය අමා­ත්‍ය­ව­රුන්ට දී තිබූ නිල නිවාස සියල්ල නැවත රජ­යට භාර දී අව­සන් බව රාජ්‍ය පරි­පා­ලන පළාත් සභා සහ පළාත් පාලන අමා­ත්‍යාං­ශය පව­සයි. එලෙස රජ­යට භාර ගත් නිල නිවා­ස­වල බඩු­මුට්ටු සම්බ­න්ධ­යෙන් නිල ලේඛ­න­ගත කිරීම සහ විම­ර්ශන මේ වන…

සර්ව­ජන බලය පක්ෂයේ අපේ­ක්ෂ­ක­යකු නිහඬ කාලයේ බෙදන්න ගෙනා පොත් තොග­යක් ගලහ පොලි­සිය සොයා ගෙන

සර්ව­ජන බලය පක්ෂයේ මහ­නු­වර දිස්ත්‍රික් අපේ­ක්ෂ­ක­යකු නිහඬ කාල සීමාවේ දී ඡන්ද දාය­ක­යන්ට බෙදා දීමට සූදා­නම් කර තිබූ බවට සැක කෙරෙන පොත් පාර්සල් තොග­යක් ගලහ ගොවි­ජන සේවා මධ්‍ය­ස්ථා­නයේ ගබඩා කාම­ර­යක සඟවා තිබිය දී ගලහ පොලි­සියේ නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් ඊයේ (13) සොයා ගනු…

ඡන්දය දාන්න පෞද්ගලික අංශයට නිවාඩු ලැබෙන හැටි

පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි සිය සේවා ස්ථානයේ සිට ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය වෙත යාමට හැකිවන පරිදි වැටුප් සහිත විශේෂ නිවාඩුවක් ලබා දීම අවශ්‍ය වන බව පෞද්ගලික අංශයේ සියළුම සේවා යෝජකයින් වෙත දැනුම් දී තිබෙනවා. අධිකරණ, රාජ්‍ය පරිපාලන,…

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද දිනයේත් ලබාදීමට පියවර

හෙට (14) දිනයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුණු ඡන්ද දායකයින්ට අද (13) දිනයේද තැපැල් කාර්යාල වෙත ගොස් ඒවා ලබා ගත හැකි බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසනවා. පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා…

මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීම ගැන නිවේදනයක්

පාර්ලිමේන්තු මහ මැතිවරණයේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය හෙට (14) මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආනන්ද රත්නායක මහතා සඳහන් කර තිබෙනවා. ඒ අනුව තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් හෝ ප්‍රධාන ඡන්ද ප්‍රතිඵලයක් එසේ මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කිරීමට අපේක්ෂිත…

කඩාකප්පල්කාරී වැඩ කළොත් මධ්‍යස්ථානයේ ඡන්ද කැන්සල්-මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක

හෙට (14) පැවැත්වෙන පාර්ලිමේන්තු මහමැතිවරණයේදී කිසියම් ඡන්ද පොළක කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වුවහොත් එම ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද විමසීම ශුන්‍ය කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා අවධාරණය කළේය. එබැවින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම උදෙසා කැපවීම සියලු පුරවැසියන්ගේ වගකීමක්…

ලෝක වාර්තාවක් තැබූ කැබිනට් මණ්ඩලයේ අවසන් හමුව අද

ලෝකයේ අඩුම සාමාජිකයන්ගෙන් සමන්විත මෙරට කුඩාම කැබිනට් මණ්ඩලයේ අවසාන රැස්වීම් අද(12) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 2.00 ට එම හමුව පැවැත්වෙන්නේ ජනාධිපති ලේකම් කාර්‍යාලයේදීය. ලබන 14 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් බලය ලබා…