සන්ධානයෙන් පාකිස්තානයට නායකයෙක්
පාකිස්තානයේ මැතිවරණය අවසන් වූයේ පසුගිය අටවැනිදාය. එදින මැතිවරණය අවසාන වන තෙක් ආසියාකරයම හුරු පුරුදු ප්රචණ්ඩත්වය මෙන් සාමකාමී නොවූ වටාපිටාව ලෝකයටම මැනවින් දිස්විය. ඉන් ඔබ්බට ගොස් සිතා බලන්නේ නම් දැකිය හැකි වූ මූලිකම ලක්ෂණය වූයේ මර්දනය, තමාගේ මූලික අවිය කර ගනිමින්…