ජනපති අනුර ලබන මාසේ ඉන්දියාවට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව සිදුකරන පළමු නිල සංචාරය ලෙස ඉන්දියාවට යාමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (18) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය. මෙම සංචාරයේ දී…