Category Politics

නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි

ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබීය. නියෝජ්‍ය අමාත්‍යවරු පහත පරිදි වේ. 01 මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය 02 නාමල්…

ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට පැමිණෙයි

ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 10 වන පාර්ලිමේන්තු සැසිවාරයේ සමාරම්භය වෙනුවෙන් මීට සුළු මොහොතක පෙර පාර්ලිමේන්තු වෙත පැමිණියේය

නියෝජ්‍ය කථානායක ධූරය රිස්වි සාලී පත් කෙරේ

දසවන පාර්ලිමේන්තුවේ නියෝජය කථානායකධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් රිස්වි සාලී මහතා තේරී පත්විය. ඒ සඳහා නමක් යෝජනා කරන ලෙස කථානායක අශෝක රංවල මහතා විසින් මැතිසබයට දැනුම් දුන්නේය. ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී…

අභිනව කථානායක ධූරය අශෝක රංවලට

10 වන පාර්ලිමේන්තුවේ අභිනව කථානායක ධූරයට අචාර්ය අශෝක රංවල මහතා  පත් කිරීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. අභිනව කථානායක ධූරය සඳහා අශෝක රංවල මහතාගේ නම අගමැති හරිනි අමරසූරිය මෙනවිය විසින් යෝජනා කළ අතර අමාත්‍ය විජිත හේරත් මහතා විසින් එම යෝජනාව…

පීඩා­කාරී නොවූ අධ්‍යා­ප­න­ය­කට වත්මන් ශිෂ්‍ය පරපුර මෙහෙ­ය­වී­මට සූදා­නම්-අග­මැති සහ අධ්‍යා­පන, උසස් අධ්‍යා­පන ඇමැති

ඉදිරි පුන­රුද යුග­යට ගැළ­පෙන පුර­වැ­සි­යන් බිහි කිරී­මට සමත් සිසු විශ්වා­සය තහ­වුරු වූ පීඩා­කාරී බවින් තොර අධ්‍යා­ප­න­යක් වෙනු­වෙන් වත්මන් ශිෂ්‍ය සම්පත මෙහෙ­ය­වී­මට කැප වෙන බව අග­මැති, අධ්‍යා­පන, උසස් අධ්‍යා­පන සහ වෘත්තීය අධ්‍යා­පන ඇමැති ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය පැව­සු­වාය. ‘ඉසු­රු­පාය’ අධ්‍යා­පන, උසස්…

ජන­තාව බලා­පො­රොත්තු වූ සමාජ වෙනස ඇති කිරීමට කැප­වී­මෙන් වැඩ කර­නවා-නාග­රික සංව­ර්ධන, නිවාස හා ඉදි­කි­රීම් ඇමැති ආචාර්ය අනුර කරු­ණා­ති­ලක

ජන­තාව බලා­පො­රොත්තු වූ සමාජ වෙනස ඇති කිරීම සඳහා සේවා සම්පා­ද­න­යේදී ප්‍රති­පත්ති සම්පා­ද­ක­යන් සහ රාජ්‍ය සේව­ක­යන් එක්ව කට­යුතු කළ යුතුව ඇතැයි නාග­රික සංව­ර්ධන නිවාස හා ඉදි­කි­රීම් ඇමැති ආචාර්ය අනුර කරු­ණා­ති­ලක මහතා පැව­සීය.  ඒ මහතා මෙසේ පැව­සුවේ එම අමා­ත්‍යාං­ශ­යේදී ඊයේ (19) ඇමැති…

ජාතික වැඩ­පි­ළි­වෙළ ශක්ති­මත් කිරී­මට ඔබේ සහාය දෙන්න-ප්‍රවා­හන, මහා­මාර්ග, වරාය හා සිවිල් ගුව­න්සේවා ඇමැති බිමල් රත්නා­යක

එළ­ඹෙන දෙසැ­ම්බර් මස මුල් සතියේ දී අය­වැය සඳහා අමා­ත්‍යාං­ශයේ යෝජනා ඉදි­රි­පත් කිරී­මට ඇති හෙයින් ජාතික ජන බල­වේ­ගයේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය හදා­ර­මින්, ඊට අනුව තමන්ගේ ආය­ත­න­වල වැඩ­ස­ට­හන් සකස් කිරීම අද සිට පටන් ගන්න­යැයි ප්‍රවා­හන, මහා­මාර්ග, වරාය හා සිවිල් ගුව­න්සේවා ඇමැති බිමල් රත්නා­යක…

නව දේශ­පා­ලන සංස්කෘ­ති­යක් ඇති කිරී­මට කට­යුතු කර­නවා-රාජ්‍ය පරි­පා­ලන, පළාත් සභා හා පළාත් පාලන ඇමැති මහා­චාර්ය චන්දන අබේ­රත්න

අභි­න­ව­යෙන් පත් වූ රාජ්‍ය පරි­පා­ලන, පළාත් සභා හා පළාත් පාලන ඇමැති මහා­චාර්ය චන්දන අබේ­රත්න මහතා ඊයේ (19) ටොරි­න්ටන්හි පිහිටි රාජ්‍ය පරි­පා­ලන අමා­ත්‍යාං­ශයේ දී වැඩ භාර ගත්තේය. නව දේශ­පා­ලන සංස්කෘ­ති­යක් ඇති­වූවා සේම රටේ දියු­ණුව සඳහා වැඩ කිරීමේ නව සංස්කෘ­ති­යක් ඇති විය…

පරි­සර ඇමැති වෛද්‍ය ධම්මික පට­බැඳි වැඩ භාර­ගනී

පරි­සර ඇමැති වෛද්‍ය ධම්මික පට­බැඳි මහතා අමා­ත්‍යාං­ශයේ සොබා­දම් පිය­සේදී පෙරේදා (19) වැඩ භාර ගත්තේය. ඒ මහතා මහ­මැ­ති­ව­ර­ණ­යේදී කෑගල්ල දිස්ත්‍රි­ක්කයේ ජාතික ජන බල­වේ­ගයේ නාය­කයා ලෙස ඉදි­රි­පත් විය. කොළඹ ආනන්ද විද්‍යා­ල­යෙන් පාසල් අධ්‍යා­ප­නය හදරා කොළඹ වෛද්‍ය පීඨ­යට ඇතු­ළත්ව වෛද්‍ය උපා­ධිය ලැබූ ඒ…

ජාති­වා­දය මාකට් කිරීම අද ජන­තා­ව­ගෙන් ප්‍රති­ක්ෂේප වෙලා අපි එකතු වෙලා වැඩ කරමු-ධීවර,ජලජ හා සාගර සම්පත් ඇමැති රාම­ලිං­ගම් චන්ද්‍ර­සේ­කර්

ඉන්දීය ධීව­ර­යන් මෙරට මුහුදු තීරය ආක්‍ර­ම­ණය කිරීම නැවැ­ත්වී­මට අවශ්‍ය සියලු පිය­වර ගන්නා බව ධීවර,ජලජ හා සාගර සම්පත් ඇමැති රාම­ලිං­ගම් චන්ද්‍ර­සේ­කර් මහතා පැව­සීය. ධීවර අමා­ත්‍යාංශ ඇතුළු පාර්ශ්ව­යන් ඒ සඳහා මෙතෙක් ගෙන ඇති  ක්‍රියා­මාර්ග මෙන්ම තවත් පිය­වර රැසක් ඉදි­රි­ය­ටත් ක්‍රියා­ත්මක කරන බවද…