ශ්‍රී ලංකාවේ චීන තානාපති ඇතුළු චීන රජයේ නියෝජිත පිරිස සහ ජවිපෙ නායකයන් අතර හමුවක්

චීන කොමියුනිස්ට් පක්ෂයේ අන්තර්ජාතික දෙපාර්තමේන්තුවේ උප ඇමැතිනී Sun Haiyan මහත්මිය සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong ඇතුළු චීන රජයේ නියෝජිතයන් පිරිසක් හා ජවිපෙ නායකයන් අතර හමුවක් ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පෙරේදා (24) පස්වරුවේ පැවැත්විණි. මේ අවස්ථාවට ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින්…