Category Politics

සජබ පටලැවිල්ලක – ජාතික ලැයිස්තුව කොට උඩ

ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා ලබන සතිය වන විට පුද්ගලයින් පත්කරනු ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා පවසයි. පක්ෂ මහ ලේකම්වරයා විදෙස්ගත සිට මේ වනවිට දිවයිනට පැමිණ ඇති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා…

සුජීවා සේනානායක ලක්සලේ සභාපති ධුරයට

ලාභ ලබන රාජ්‍ය ව්‍යාපාර කිහිපය අතරින් එකක් වන ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය හෙවත් ලක්සල සඳහා නව සභාපතිනියක් පත්කර තිබේ. නව සභාපතිනිය පසුගියදා (28) කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තාය. කර්මාන්ත හා…

එජාපය සහ සජබ එකතු වෙනවාට අකමැති පිරිස් දෙපැත්තේම ඉන්නවා-මල්වතු නාහිමියෝ කියති

එජාප හා සමගි ජන බලවේගය එකතු වෙනවාට එම පක්ෂ තුළම අකමැති පිරිස් සිටින බව පෙනෙන්නට ඇතැයි මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පවසති. හිටපු ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා ඊයේ (29) මල්වතු මහා විහාරයට ගිය අවස්ථාවේ මහනාහිමියෝ මේ…

රාජිතට-රූමිට එරෙහි නඩුවේ සාක්ෂි විමසීමකින් තොරව චුදිතයෝ නිදොස්

2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කිරීමේ අරමුණින් සුදු වෑන් මඟින් පුද්ගලයන් පැහැරගෙන ගිය බවට බොරු සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාව යටතේ හිටපු ඇමැති රාජිත සේනාරත්න හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන විත්තිකරුවන්ට එරෙහිව…

බදුල්ල දිස්ත්‍රික් කමිටු සභාපති ධූරය ඇමති සමන්තට

බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති වරයා ලෙස බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා  වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා 2024.11.18 දින සිට බල පැවැත්වෙන පරිදි  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කර ඇතැයි රාජ්‍ය පරිපාලන පලාත් සභා හා…

ජනපති සහ ලෝක බැංකු සමූහයේ සභාපති අතර සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා අතර ඊයේ (27) ජනාධිපති කාර්යාලයේදී මාර්ගගත තාක්ෂණය ඔස්සේ පැවැත්විණි. නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ ඉදිරි සංවර්ධන අභියෝග ජය…

ජනපති අනුරගේ අත්සන සහිත මුදල් නෝට්ටු එන දවස

මුදල් නෝට්ටු අච්චු ගැසීම සම්බන්ධයෙන් සමහරුන්ට වැරදි අවබෝධයක් ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා සඳහන් කරයි. තමන් මහ බැංකු අධිපති ධුරයට පැමිණ වසර දෙක හමාරක කාලයක් ගතවුවත් තමන්ගේ අත්සන සහිත මුදල් නෝට්ටු බහුල වශයෙන් සංසරණය නොවන බවද හෙතෙම…

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පරී­ක්ෂ­ණ­වල ප්‍රග­ති­යක්ක-තෝ­ලික රද­ගුරු සම්මේ­ල­නයේ ප්‍රකා­ශක ජූඩ් ක්‍රිෂාන්ත

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය සම්බන්ධ පරී­ක්ෂණ ධනා­ත්ම­කව සිදු වන බව පෙනී යන බවත් එම පරී­ක්ෂණ කඩි­න­මින් අව­සන් කරනු ඇති බවට තම පාර්ශ්වය බලා­පො­රොත්තු වන බවත් ශ්‍රී ලංකා කතෝ­ලික රද­ගුරු සම්මේ­ල­නයේ ප්‍රකා­ශක ජූඩ් ක්‍රිෂාන්ත පිය­තුමා ඊයේ (27) ‘දින­මි­ණට’ පැව­සූහ. ජූඩ් ක්‍රිෂාන්ත…

ඉන්දීය මහ කොම­සා­රිස් සහ ඇමැති නලින්ද අතර හමු­වක්

සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොම­සා­රිස් සන්තෝෂ් ජා මහතා අතර හමු­වක් සෞඛ්‍ය අමා­ත්‍යාං­ශ­යේදී ඊයේ (26) සිදු විය. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොම­සා­රිස් කාර්යා­ල­යෙන් කළ ඉල්ලී­ම­කට අනුව මේ හමුව සිදු විය. වත්මන් රජය…

මෛත්‍රීපාල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට

රෝයල් පාර්ක් ඝාතන සිද්ධියට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ඊයේ (26) ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. හිටපු ජනාධිපතිවරයා පැය දෙකහමාරක කාලයක් එහි රැඳී සිට ඇති අතර උදේ 11.15ට පමණ පැමිණ පස්වරු 1.30ට පමණ පිටත්ව…