ත්‍රිකුණාමල-මඩකලපු දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති අරුන් හේමචන්ද්‍ර

විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිවේදී අරුන් හේමචන්ද්‍ර මහතා ත්‍රිකුණාමලය හා මඩකලපුව යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරයා ලෙස පත් කරගනු ලැබ තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ පත්කිරීම සිදුකර ඇති අතර ජනාධිපති ලේකම්…