වත්මන් රජයට සටනක් දීමට සිදුව ඇති දෙයක් ගැන ඇමති හඳුන්නෙත්තිගෙන් අනාවරණයක්-හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ ජනාධිපති ස්වර්ණ සම්මානයක් ඉතිහාසයේ ප්‍රථම වරට උතුරට

දේශීය කර්මාන්ත රැක ගැනීමට ප්‍රතිපත්තිමය සටනක් සිදුකිරීමට වර්තමාන රජයට සිදුව ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. බදු ප්‍රතිපත්ති, අමුද්‍රව්‍ය ගැටලු, රාජ්‍ය යාන්ත්‍රණයෙන් ඇතිවන බාධාවන් වැනි අභියෝග රැසක් හමුවේ වුවද දේශීය කර්මාන්ත ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන…