Category Politics

උතුරු නැඟෙ­න­හිර තරුණ පිරි­ස­ගෙන් රටට ඵල­දායී ප්‍රයෝ­ජ­න­යක් ගන්න-ටෙලෝ සංවි­ධා­නයේ නායක සෙල්වම් අඩෙ­යි­ක­ල­නා­දන්

උතුරු නැඟෙ­න­හිර තරුණ තරු­ණි­යන් තුළ සංව­ර්ධන කට­යුතු පිළි­බ­ඳව දැඩි උන­න්දු­වක් ඇති බවත්, ඉතා ඉහළ අධ්‍යා­ප­න­යක් ලබා සිටින එවැනි තරුණ තරු­ණි­ය­න්ගෙන් මේ රටට ඵල­දායී ප්‍රයෝ­ජ­න­යක් ගන්නා ලෙසත් ටෙලෝ සංවි­ධා­නයේ නායක, හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙ­යි­ක­ල­නා­දන් මහතා පෙරේදා (22) ජනා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් ඉල්ලී­මක් කර…

අශේන්ගේ පෙත්සම නිෂ්ප්‍ර­භයි

පාර්ලි­මේන්තු මැති­ව­ර­ණය සඳහා කොළඹ දිස්ත්‍රි­ක්ක­යෙන් තරග කිරී­මට ස්වාධීන කණ්ඩා­ය­ම­කින් තමන් ඉදි­රි­පත් කළ නාම­යෝ­ජනා පත්‍රය ප්‍රති­ක්ෂේප කිරී­මට මැති­ව­රණ කොමි­සම ගත් තීර­ණ­යට එරෙ­හිව සමාජ මාධ්‍ය ක්‍රියා­කා­රි­ක­යකු සහ ව්‍යාපා­රි­ක­යකු වන අශේන් සේනා­රත්න මහතා සහ තවත් එක් අයකු විසින් ගොනු කරන ලද රිට් පෙත්ස­මක්…

ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රකාශයක් ලබාදීම සඳහා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. ඒ පසුගියදා හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී BMW මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට…

ජොන්ස්ටන්ට වරෙන්තු නිකුත් කෙරේ

හිටපු  අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් ලබාදීමට අද පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය මේ අතර අල්ලස් කොමිසම ගොණු කළ නඩුවකට අදාළ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා  අත්අඩංගුවට ගන්නා ලෙස මහාධිකරණ වරෙන්තු නිකුත් කර තිබෙයි. අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවකට පෙනී නොසිටීම…

ගම්මන්පිලගේ පාස්කු වාර්තාවට නීතිමය පියවර

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් හෝ බුද්ධි අංශවලින් යම් අතපසුවීමක් සිදුවී තිබේ දැයි සොයා බැලීමට පත් කළ විනිසුරු ඒ.එන්.ජේ. ද අල්විස් මහත්මියගේ වාර්තාවේ ඇති ඇතැම් කරුණු විකෘති කර ඉදිරිපත් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට ඉහළ පොලිස්…

ජොන්ස්ටන් අද CID එයි

මෙරටදී එකලස් කරන ලද බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථයක් කොළඹ හිල්ටන් හෝටලයේ රථ ගාලේ නවතා තිබී සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (23) සමූහ මංකොල්ල විමර්ශනය අංශය හමුවේ පෙනී සිටින බවට…

ග්‍රාමීය ජනතාව ක්‍රමානුකූලව දුප්පත්කමින් මුදා ගැනීමට සැලසුම් ක්‍රියාත්මකයි

පාර්ලිමේන්තුව පිරිසුදු කිරීමේ බලය අපි ජනතාවට දුන්නා: කාර්යක්ෂම රාජ්‍ය සේවයකට ඩිජිටල්කරණ අමාත්‍යාංශයක්: ඡන්දයක් තිබෙන බවක්වත් ඡන්දයක් තිබුණු බවක්වත් පේනවාද? නෑ: ඒවා තමයි වෙනස්කම් කියන්නේ ජනාධිපතිවරණයේ ජනවරම තවදුරටත් සහතික කරන්න මැතිසබය මාලිමාවෙන් පුරවන්න අපේ ජයග්‍රහණයේ පදනම ඔබේ විශ්වාසයයි – අගමැතිනී ආචාර්ය හරිනි…

ජනපති පළාත් ආණ්ඩුකාරවරුන් හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා පළාත් ආණ්ඩුකාරවරු අතර හමුවක් අද (22) ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා. එහිදී පළාත් සභා යාන්ත්‍රණය විධිමත් කිරීම සඳහා යෝජනාවලියක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළාත් ආණ්ඩුකාරවරුන්ට දැනුම්දී ඇති බව සඳහන්.…

ඉදිරි මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වන පක්ෂ සඳහා විශේෂ සාකච්ඡාවක්

රාජ්‍ය මාධ්‍ය තුළ මහ මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වන පක්ෂ සඳහා ගුවන් කාලය වෙන් කිරීම සම්බන්ධව සාකච්ඡාවක් අද (22) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා. තොරතුරු දැනගැනීමේ පනත යටතේ සෑම පක්ෂයක් සඳහාම මෙලෙස ගුවන් කාලයක් වෙන් කළ යුතු අතර ලේකම් කාර්යාලය…

සැඟවී සිටි ජොන්ස්ටන් ප්‍රකාශයක් ලබාදීමට හෙට රහස් පොලීසියට

හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී ඉකුත් දා හමුවූ බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථයේ සිද්ධියට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස නියෝගයක් ඉල්ලා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සම අද (22) කැඳවනු ලැබුවා. එහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන්…