Category Politics

පොදු පෙරමුණේ හිටපු පළාත් මන්ත්‍රීට අයත් නිවෙස්වලින් කොටස් එකලස් කර හැදූ බව කියන ජීප් 3ක් සොයා ගනී

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා මහතා පරිහරණය කළ බව කියන කොටස් එකලස් කරන ලද රුපියල් කෝටි හතරහමාරක් පමණ වටිනාකමක් ඇති ජිප් රථ තුනක් පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසින්…

රාජ්‍ය සේවක කප්පාදුවක් නැහැ – ඇමති නලින්ද කියයි

රාජ්‍ය සේවක කප්පාදුවක් සිදුකිරීමට රජයට කිසිදු බලාපොරොත්තුවක් නැති බව සෞඛ්‍යා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ප්‍රකාශ කළේය. රාජ්‍ය සේවයේ සිටින පිරිස ඵලදායි ලෙස හා කාර්යක්ෂමව සේවයේ යෙදවීම රජයේ අපේක්ෂාව බවයි…

ෆ්ලෝටිං මාකට් නංවන්න රජය හා ජපානය එක්වෙයි

පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය (ෆ්ලෝටිං මාකට්) රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ සංවර්ධනය කිරීමට තීරණය කර ඇති බවත් ඒ සඳහා ආයෝජකයන් දෙදෙනකු ඉදිරිපත්ව ඇති බවත් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහින්ද විතානාරච්චි මහතා දිනමිණට ඊයේ (30) පැවසීය. මේ අතර ජපන් ආයෝජකයෙක්ද…

ආරක්ෂාව නම් අඩු කරලා: මට දීලා තිබෙන ආරක්ෂාව ඇති-ශ්‍රීලනිපයේ අයිතිය උසාවි තීන්දුවෙන් පසු

මේ වනවිට තමන්ගේ ආරක්ෂාව අඩු කර තිබුණ ද ලබා දී ඇති ආරක්ෂාව ප්‍රමාණවත් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ පෙරේදා (29) සවස ඓතිහාසික රුවන්මැලි මහසෑ රදුන් වැඳ පුදා ගැනීමට…

හිටපු ජනපති මහින්දගේ නිල මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රවින්ද්‍ර මනෝජ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ මහතා පත්කර තිබේ. පසුගිය 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම පත්කිරීම සිදු කර ඇති අතර, ඊට අදාළ පත්වීම් ලිපිය විජයරාම නිල නිවෙසේදී මහින්ද රාජපක්ෂ මහතා විසින්…

මහින්ද රාජපක්ෂ ක්‍රියාකාරි දේශපාලනයෙන් ඉවත් කිරීමේ උත්සාහයක්-හිටපු මන්ත්‍රී සාගර කාරියවසම්

මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියාකාරි දේශපාලනයෙන් ඉවත් කිරීමේ උත්සාහයක් තිබෙනවා. මේ රටේ වැඩිම තර්ජනයක් තිබෙන රාජ්‍ය නායකයා ඔහුයි. ඔහුට අවශ්‍ය ආරක්ෂාව නොදී ඔහු නිවාසයට හිර කර තැබීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර…

මහපොළ ශිෂ්‍යාධාරය ඉහළ දැමීමට ජනපතිගේ අවධානය

විශ්ව විද්‍යාල සිසුන්ට ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 10,000 දක්වා ඉහළ නැංවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානය යොමුවී තිබේ. මුදල් අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ පිළිබද අවධානය යොමු කර ඇත. මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් දස දහසක් දක්වා ඉහළ නැංවීම සදහා…

ජිමී කාටර්ගේ අභාවය ගැන ජනපති ශෝකය පළ කරයි

අමෙරිකාවේ හිටපු ජනාධිපති ජිමී කාටර් මහතාගේ අභාවය පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ශෝකය පළ කර තිබේ. ජනාධිපතිවරයා සිය X ගිණුමේ සටහනක් තබමින් ජිමී කාටර්ගේ පවුලේ අයට සහ ආදරණීයයන්ට ශෝකය පළ කර ඇත. සාමය, මානව හිමිකම් සහ මානුෂීය කටයුතු…

Clean Sri Lanka ජන.1 සිට ඇරඹේ

ජනවාරි පළමු වැනිදා සිට (Clean Sri Lanka) “පිරිසිදු ශ්‍රී ලංකා” වැඩසටහන ආරම්භ කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. පළාත් පාලන ආයතන 341ක් කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීමට නියමිතය. විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පිරිසිදු ශ්‍රී ලංකා…

ශ්‍රම වෙළෙඳපොළට සරිලන පුහුණු ශ්‍රම බළකායක් අවශ්‍යයි-අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය

රජයේ සංවර්ධන දැක්ම අනුව රටට අවශ්‍ය වන්නේ දේශීය සහ ගෝලීය ශ්‍රම වෙළෙඳපොළ අවශ්‍යතා සපුරාලීමට සූදානම් පුහුණු ශ්‍රම බළකායක් ගොඩනැඟීම බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය. අගමැතිවරිය මේ බව කියා සිටියේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා (27) පැවති ශ්‍රී…