ශ්‍රී ලංකා-අමෙරිකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ඇමැති අනිල් ජයන්ත

දසවැන පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා – අමෙරිකා එක්සත් ජනපද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය (මහාචාර්ය) අනිල් ජයන්ත මහතා පත්කර ඇත. දසවන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – අමෙරිකා එක්සත් ජනපද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ පළමු රැස්වීම…