මිලින්ද මොරගොඩගෙන් හෙට ඉන්දියාවේදී දේශනයක්

පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ සහ ඉන්දියාවේ හිටපු ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා, ඉන්දියාවේ බැංගලෝර් හි ස්ථාපිත එම්.එස්. රාමයියා විශ්ව විද්‍යාලයට අනුබද්ධිත ජාතික ආරක්ෂක අධ්‍යයන මධ්‍යස්ථානයේ විශේෂ දේශනයක් සඳහා ඇරයුම් ලබා සිටී. ජාතික ආරක්ෂක අධ්‍යයන මධ්‍යස්ථානයේදී හෙට (14) පවත්වන මෙම දේශනය…