පුංචි ඡන්දයේ නාමයෝජනා ප්‍රතික්ෂේප වෙන හැටි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරදීම හෙට (16) සිට ආරම්භ වනවා. ඒ අනුව අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් සිදුවිය හැකි ආකරයන් සම්බන්ධව මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ කරුණු 11ක් දක්වා ඇති අතර කිසියම් අපේක්ෂකයෙකු…