රජය IMF රූකඩයක් වෙලා-සජිත් පාර්ලිමේන්තුවේදී කියයි

මැතිවරණ පොරොන්දු අමු අමුවේ උල්ලංඝනය කරමින් වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රූකඩයක් බවට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය. සාර්ව හා ක්ෂුද්‍ර ආර්ථිකය හසුරු වන ආකාරය සම්බන්ධයෙන් වත්මන් රජය පසුගිය මැතිවරණ සමයේදී පොරොන්දු රැසක්…