ඉම්රාන්ගේ ස්වාධීන අපේක්ෂකයෝ පාකිස්තාන මැතිවරණයෙන් ඉදිරියට
පාකිස්තාන මහමැතිවරණයේදි සිරගත වී සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පාකිස්තාන ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ ස්වාධීන අපේක්ෂකයන් ඉදිරියෙන් සිටින බව වාර්තා වේ. ඊයේ උදෑසන වන විට සම්පූර්ණ ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කළ යුතු වුවද, ඊයේ පස්වරුව වන විටත් නිකුත් වී ඇත්තේ 50%ක්…