අවසානය තෙක් ප්‍රතිපත්තිගරුක වූ මාවෙයි!

යාපනයේ මහජන මන්ත්‍රී හා දෙමළ අරිසුකච්චි දේශපාලන පක්ෂයේ හිටපු නායක මාවෙයි සේනාධිරාජා මහතාගේ අභාවය පිළිබඳ ප්‍රවෘත්තියක් පළ කරන ඉන්දියාවේ “ ද හින්දු” පුවත්පත ඒ මහතා හඳුන්වා දී ඇත්තේ ශ්‍රී ලාංකේය දෙමළ ජනතාවගේ නිදහස, උරුමය හා අයිතිවාසිකම් වෙනුවෙන් දශක හයක් තිස්සේ…