ලෝක රාජ්‍ය සමුළුව ඇරඹෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදු කෙරෙන තෙදින සංචාරයේ දෙවන දිනය අදයි (11). අද දිනයේදී ජනාධිපතිවරයා ‘අනාගත ආණ්ඩු හැඩගැස්වීම’ යන තේමාව යටතේ ඩුබායිහිදී පැවැත්වෙන ලෝක රාජ්‍ය සමුළුව – 2025හි පූර්ණ සැසිවාරයට සහභාගි වීමට නියමිත අතර,…