ජනමාධ්‍ය පාලනයට හෝ නියාමනයට ආණ්ඩුව කිසිවිටක මැදිහත් වෙන්නේ නෑ-ඇමැති නලින්ද ජයතිස්ස

සමාජය දෙස බලා හැදෙන්න කියනවා මිස ආණ්ඩුව කිසිදු ආකාරයකින් ජනමාධ්‍ය පාලනයට හෝ නියාමනයට මැදිහත් නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ජනතාව හිතන පතන විදිහ සහ ඔවුන්ගේ ආකල්ප සංවර්ධනය පිළිබඳව අදහසක් සහිතව ස්වයං පාලනයක්…