Category Local News

නැඟෙනහිර පළාත් රාජ්‍ය සේවා කොමි­ස­මට නව නිල­ධා­රීහු 5ක්

නැඟෙ­න­හිර පළාත් රාජ්‍ය සේවා කොමි­ෂන් සභා­වට පත් කළ නව නිල­ධා­රීහු පස් දෙනකු සඳහා ඊයේ (18) නැඟෙ­න­හිර ආණ්ඩු­කාර මහා­චාර්ය ජයන්ත ලාල් රත්න­සේ­කර මහතා අතින් ත්‍රිකු­ණා­ම­ලයේ පිහිටි ආණ්ඩු­කාර ආණ්ඩු­කාර කාර්යා­ල­යේදී පත්වීම් ලිපි පිළි­ග­න්වනු ලැබීය. මේ අනුව එම කොමි­සමේ සභා­පති ලෙස හිටපු දිසා­ප­ති­ව­ර­යකු…

කර­දි­ය­නාරු පොලිස් භෝජ­නා­ගා­ර­යට අලි­යෙක් පැන හාල් කිලෝ 125ක් හා පරිප්පු කාලා

කර­දි­ය­නාරු පොලිස් ස්ථානයේ භෝජ­නා­ගා­ර­යට පෙරේදා අලු­යම් කාලයේ වන අලි­යෙක් පැමිණ භෝජ­නා­ගාර ගොඩ­නැ­ඟි­ල්ලට හානි­කර එහි තිබූ හාල් සහ පරිප්පු තොග­යක් ආහා­ර­යට ගෙන ඇතැයි පොලිස් තොර­තුරු සඳ­හන් කළේය. කිලෝ 25 බැගින් වූ හාල් උර පහක් හා කිලෝ පහක් බරැති පරිප්පු උර­යක් වන…

හිටපු අමා­ත්‍යාංශ ලේකම් නීල් හපු­හි­න්නගේ අව­සන් කට­යුතු 23 දා ඔස්ට්‍රේ­ලි­යා­වේදී

හදිසි අන­තු­ර­කට ලක් වීමෙන් ඔස්ට්‍රේ­ලි­යා­වේදී පසු­ගි­යදා (14) මිය ගිය හිටපු අමා­ත්‍යංශ ලේක­ම්ව­ර­යකු වන නීල් හපු­හින්න මහ­තාගේ අව­සන් කට­යුතු ලබන 23 බදාදා ප.ව. 2.00ට ඔස්ට්‍රේ­ලි­යා­වේදී සිදු කරන බව ඔහුගේ පවුලේ ඥාතීහු සඳ­හන් කරති. ඔස්ට්‍රේ­ලි­යාවේ ඇක්ලන් නුවර,‍ 400, ඇල්බන් ක්‍රික් පාර, බ්‍රිජ්මන්…

අපේක්ෂකයකුට ඡන්ද දායකයකුට වියදම් කළ හැකි මිල ගණන් ගැසට් කරයි

2024 මහමැතිවරණයේදී එක් ඡන්දදායකයෙක් වෙනුවෙන් ඡන්ද අපේක්ෂකයෙක් වැය කළ හැකි උපරිම මුදල සඳහන් වන ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් මේවන විට නිකුත් කර තිබේ.ඒ අනුව එක් එක් දිස්ත්‍රික්ක අනුව එක් ඡන්දදායකයෙක් සඳහා වැය කළ හැකි මුදල් ප්‍රමාණය වෙනසක් පවතී.…

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සැසිවාරයට ගිය මෙරට පාර්ලිමේන්තුවේ සාමාජිකයින්

ජිනීවා හි පැවති අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 149 වැනි සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පාර්ලි‍‍මේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ කාර්යමණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා සහභාගී වී තිබෙනවා. අන්තර් පාර්ලිමේන්තු සහයෝගීතාව ඉදිරියට ගෙන යාම සඳහා වන ගෝලීය…

දෙවසරකට පසු හිස රැඳුණු පුෂ්පිකාගේ රූ රැජින කිරුළ

මහත් ආන්දෝලනයකට තුඩු දුන් පුවතක් වූ 2021 වසරේ විවාහක රූ රැජින කිරුළ නැවතත් පුෂ්පිකා ද සිල්වා වෙත ලබාදීමට ගල්කිස්ස දිසා අධිකරණය නියෝග කර තිබෙනවා. එම නඩුව වසර දෙකක් පුරාවට විභාග කෙරුණු අතර පසුගියදා එම තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ගල්කිස්ස දිසා අධිකරණය…

මී උණ රෝග ලක්ෂණ පවතී නම් වහාම රෝහල්ගත වන්න

දිවයිනට බලපෑ ගංවතුර තත්ත්වය පහව යාමත් සමග වතුර බැසයාමේදී මීඋණ රෝගය ව්‍යාප්ත විය හැකි බැවින් ශරීරයේ තුවාල පවතී නම් වතුරේ නොබසින ලෙසද මී උණ රෝග ලක්ෂණ පවතී නම් වහාම රෝහල්ගත වන ලෙසද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ උත්පලා අමරසිංහ…

ජාතික චිත්‍රපට සංස්ථාව නූතන යුගයට සරිලන පරිදි සකස් කළ යුතුයි – ඇමති විජිත හේරත්

ජාතික චිත්‍රපට සංස්ථාව නූතන යුගයට සරිලන පරිදි සකස් කළයුතු බවත්, පෞද්ගලික ආයතන හා සමඟ තරඟකාරිත්වය ජයග්‍රහණය කරමින් ඉදිරියට යායුතු බවත්, බුද්ධ ශාසන ආගමික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍යඅමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ජාතික චිත්‍රපට සංස්ථාවට සහ ශ්‍රී ලංකා…

තාප විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීම ගැන පැහැදිලි කිරීමක්

ලංකා විදුලිබල මණ්ඩලය තාප විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීම පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ, මෑත කාලීන පුවත් ලිපි කිහිපයක ‘ඉන්ධන’ යන වචනය වැරදි ලෙස අර්ථකතනය කිරීම පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන බවය. එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය නිපදවීම…

කැරම් ලෝක කුසලානයට යන ජාතික කැරම් කණ්ඩායමට අගැමැති සුබ පැතුම්

මෙවර ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන කැරම් ලෝක කුසලාන තරඟාවලියට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළත් ශ්‍රී ලංකා ජාතික කැරම් කණ්ඩායම අද (18) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු විය. 2024 නොවැම්බර් මස 10 වන දින සිට 17 වන දින දක්වා…