පොලීසිවලට කඩා පනින්න පොලීසියෙන් හමුදාවක්-පොලිස්පතිගෙන් පියවර

අපරාධ මර්දන කටයුතු ඇතුළු මහජන සේවය නිසි ලෙස පොලිස් ස්ථාන මඟින් සිදුවන්නේ දැයි සොයා බැලීමට, පෙර දැනුම්දීමකින් තොරව පොලිස් ස්ථානවලට කඩා පනින පොලිස් හමුදාවක් වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් යොදවා ඇත. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුගේ අධීක්ෂණයෙන් පොලිස් අධිකාරීවරු…