මාලදිවයිනේ විදේශ ඇමති ශ්‍රී ලංකාවේ චාරිකාවක

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ඛලීල් මහතා පෙබරවාරි 18 වැනිදා සිට 21වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නිල චාරිකාවක නිරත වේ. අමාත්‍ය ඛලීල් මහතා සිය සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ…