මතු පරපුරට දායාද කිරීමේ වැඩපිළිවෙළක් සැකසිය යුතුයි-ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස

මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ජීවිත කතාව සහ දර්ශනය අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව සාකච්ඡා කර ඊළඟ පරම්පරාවට දායාද කිරීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. ඇමැතිවරයා මේ බව පැවසුවේ මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ…