Category Local News

ග්‍රාමීය ජනතාව ක්‍රමානුකූලව දුප්පත්කමින් මුදා ගැනීමට සැලසුම් ක්‍රියාත්මකයි

පාර්ලිමේන්තුව පිරිසුදු කිරීමේ බලය අපි ජනතාවට දුන්නා: කාර්යක්ෂම රාජ්‍ය සේවයකට ඩිජිටල්කරණ අමාත්‍යාංශයක්: ඡන්දයක් තිබෙන බවක්වත් ඡන්දයක් තිබුණු බවක්වත් පේනවාද? නෑ: ඒවා තමයි වෙනස්කම් කියන්නේ ජනාධිපතිවරණයේ ජනවරම තවදුරටත් සහතික කරන්න මැතිසබය මාලිමාවෙන් පුරවන්න අපේ ජයග්‍රහණයේ පදනම ඔබේ විශ්වාසයයි – අගමැතිනී ආචාර්ය හරිනි…

නිවෙස් හිමියා ඝාතනය කර ගෑස් ලිප ඇතුළු භාණ්ඩ සොරකම් කරයි

නිවසක් කොල්ල කෑමට පැමිණි පුද්ගලයකු නිවෙස් හිමියා ඝාතනය කර මළසිරුර කෙසෙල් පදුරක් අස්සේ සගවා නිවසේ රූපවාහිනී යන්ත්‍රය , ගෑස් සිලින්ඩරය සහ ගෑස් ලිප සොරකම් කර පලාගොස්  ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි . මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර මිනුවන්පිටිය, ගජබා…

ජනපති පළාත් ආණ්ඩුකාරවරුන් හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා පළාත් ආණ්ඩුකාරවරු අතර හමුවක් අද (22) ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා. එහිදී පළාත් සභා යාන්ත්‍රණය විධිමත් කිරීම සඳහා යෝජනාවලියක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළාත් ආණ්ඩුකාරවරුන්ට දැනුම්දී ඇති බව සඳහන්.…

ඉදිරි මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වන පක්ෂ සඳහා විශේෂ සාකච්ඡාවක්

රාජ්‍ය මාධ්‍ය තුළ මහ මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වන පක්ෂ සඳහා ගුවන් කාලය වෙන් කිරීම සම්බන්ධව සාකච්ඡාවක් අද (22) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා. තොරතුරු දැනගැනීමේ පනත යටතේ සෑම පක්ෂයක් සඳහාම මෙලෙස ගුවන් කාලයක් වෙන් කළ යුතු අතර ලේකම් කාර්යාලය…

සැඟවී සිටි ජොන්ස්ටන් ප්‍රකාශයක් ලබාදීමට හෙට රහස් පොලීසියට

හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී ඉකුත් දා හමුවූ බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථයේ සිද්ධියට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස නියෝගයක් ඉල්ලා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සම අද (22) කැඳවනු ලැබුවා. එහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන්…

චෝදනා ඔප්පු කළොත් දේශපාලනයෙන් යනවා -හිටපු ඇමති රෝහිත-

මහනුවර ප්‍රදේශයේ නිවසක සඟවා තිබී හමුවූ බව කියන සුඛෝපභෝගී වාහන දෙකකට තමාගේ කිසියම් සම්බන්ධයක් ඇති බව ඔප්පු කළහොත් දේශපාලනයෙන් සමුගන්නා බව හිටපු වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

තැපැල් ඡන්ද අයදුම්පත් විසිඑක්දාහක් ඉවතට

මෙවර මහ මැතිවරණයට රාජ්‍ය සේවකයන් ඉදිරිපත් කර තිබූ තැපැල් ඡන්ද අයදුම්පත් අතරින් අයදුම්පත් 21,000ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. තැපැල් ඡන්ද අයදුම්පත් හත් ලක්ෂ පනස් නව දහස් දෙසිය දහයක් ඉදිරිපත්ව තිබූ බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වාදී ඇති…

හදිසි ගංවතුර සහනාධාර ලෙස ශ්‍රී ලංකාවට චීනයෙන් රුපියල් මිලියන 30ක්

පසුගිය දා ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා චීන රජයෙන් රුපියල් මිලියන 30ක (USD 100,000) මුදලක් මෙරටට පරිත්‍යාග කර තිබේ. අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ ශ්‍රී ලංකාවේ චීන…

සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් නැහැ – ජනපති සහල් ව්‍යාපාරිකයන්ට පවසයි

සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් කිරීමට බලාපොරොත්තු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. සංවිධිත කෘෂිකර්මාන්ත සැලැස්මක් ඇති කර ගොවි ජනතාවට වැඩි ප්‍රතිලාභ ලැබීමේ දිගුකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති අනුර කුමාර…

අල්ලස් වැටලීම් අත්තිකාරම වැඩි කෙරේ

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අල්ලස් වැටලීම් අත්තිකාරම් ගිණුමේ සීමාවන් ප්‍රතිශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව අල්ලස් වැටලීම් අත්තිකාරම් ගිණුමේ සීමාව ලෙස පැවති රුපියල් මිලියන 50ක මුදල රුපියල් මිලියන 150 දක්වා ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය…