Category Local News

අක්ෂි ප්‍රති­කාර වෙනු­වෙන් ව්‍යාපෘති ක්‍රියා­ත්මක කිරී­මට සෞදි අරා­බි­යානු රජ­යෙන් පිය­වර

ශ්‍රී ලංකා – සෞදි අරා­බි­යානු මිතු­දම තව­දු­ර­ටත් ශක්ති­මත් කර­මින් හම්බ­න්තොට සහ කාත්ත­න්කුඩි රජයේ රෝහ­ල්වල සිදු කරන අන්ධ­භා­ව­යට ප්‍රති­කාර කිරීම සහ ඒ සඳහා හේතු වන රෝග මර්ද­නය කිරී­මට අවශ්‍ය ව්‍යාපෘති ක්‍රියා­ත්මක කිරී­මට සෞදි අරා­බි­යානු රජය පිය­වර ගෙන තිබේ. ඒ අනුව රෝගීන්…

සිංගි­මලේ රක්ෂි­තයේ ගින්නක්

පව­තින අධික වියළි කාල­ගු­ණ­යත් සමඟ හැටන් සිංගි­මලේ රක්ෂි­තයේ ඊයේ (19) ගින්නක් හට­ගෙන තිබුණි. ජාතික ජල සම්පා­දන මණ්ඩ­ලයේ හැටන් පාරි­භෝ­ගික සේවා මධ්‍ය­ස්ථා­න­යට පානීය ජලය ලබා ගන්නා සිංගි­මලේ ජලා­ශය අස­ලින් ගින්න හට­ගෙන ඇති බවත්,  එම ජලා­ශයේ දිය නෑමට ගිය කිසි­යම් පුද්ග­ල­යකු හෝ…

මෙරට පේෂ කර්මා­න්තයේ සංව­ර්ධ­න­යට ඉන්දීය රජයේ සහාය-ඇමැති සුනිල් හඳු­න්නෙත්ති

මෙරට අත්යන්ත්‍ර පේෂ කර්මා­න්තයේ සංව­ර්ධ­නය සඳහා සහාය දීමට ඉන්දීය රජය කැමැත්ත පළ කළ බව කර්මාන්ත සහ ව්‍යව­සා­ය­කත්ව සංව­ර්ධන ඇමැති සුනිල් හඳු­න්නෙත්ති මහතා පැව­සීය. ඉන්දි­යාවේ නව­දිල්ලි නුවර පැවති ඉන්දි­යාවේ විශා­ලම පේෂ කර්මාන්ත ප්‍රද­ර්ශ­නය වන “භාරත් Tex 2025” පේෂ­කර්ම ප්‍රද­ර්ශ­නයේ ප්‍රධාන ආරා­ධි­ත­යකු…

රුසි­යානු තානා­පති මහ­ජන ආර­ක්ෂක ඇමැති හමු­වෙයි

ශ්‍රී ලංකාවේ රුසි­යානු සමූ­හා­ණ්ඩුවේ තානා­පති ලෙවාන් එස්. ජගා­රි­යන් (Levan S. Dzhagaryan) මහතා ඊයේ (19) මහ­ජන ආර­ක්ෂක සහ පාර්ලි­මේන්තු කට­යුතු අමාත්‍ය ආනන්ද විජේ­පාල මහතා හමු විය. දෙරට අතර පව­තින ආර්ථික හා දේශ­පා­ල­නික මිත්‍ර­ත්වය තව­දු­ර­ටත් වැඩි­දි­යුණු කිරීම පිළි­බඳ සාක­ච්ඡාවේ අව­ධා­නය යොමු වූ…

දිස්ත්‍රික්ක කිහිපයකට සවස් කාලයේ වැසි

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර අම්පාර  දිස්ත්‍රික්කයේ  වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි…

රුසියානු කාන්තාවකට දිවි අහිමි කළ මාරාන්තික සෙල්ෆිය

බදුල්ල කොළඹ කොටුව අංක 1006 දරණ පොඩිමැණිකේ දුම්රියේ ගමන් ගත් රුසියානු ජාතික විදේශික සංචාරක කාන්තාවක අද  (19) උදෑසන     බදුල්ල හාලිඇල දුම්රිය ස්ථානය අතර දී දුම්රියේ පාපුවරුවේ එල්ලී සෙල්ෆි ජායාරූප ගැනීමට යාමේදී ගල්පර්වතයක ගැටී දුම්රියෙන් ඇද වැටී බරපතළ තුවාල ලබා…

අලුත් කඩේ උසාවියේ ආරක්ෂාව තර කෙරේ

අලුත් කඩේ මහේස්ත්‍රාත් උසාවියේ භූමියේ ආරක්ෂාව සම්පූර්ණයෙන් තර කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබෙයි. ගණේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩි තැබීමෙන් පසුව මේ වන විට පොලිස්පතිතුමා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පැමිණ විමර්ශන ආරම්භ කර ඇති අතර වෙඩිතැබීමට යොදාගත් රිවෝල්වරයේ උන්ඩ හයක් මේ…

ගණේමුල්ල සංජීවට වෙඩි තැබූ වෙඩික්කරු හඳුනා ගැනේ

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ දී වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා මේ වනවිට හඳුනාගනෙ ඇති බව පොලීසිය පවසයි. වෙඩික්කරු අධිකරණ භූමිය තුළට පැමිණි මොහොතේ ලබාගත් ඡායාරූපයක් මේ වන විට මාධ්‍යයට නිකුත් කර ඇත. සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගණේමුල්ල…

ලංගම වාර ප්‍රවේශපත්‍ර ලාභීන් ප්‍රවාහනය අනිවාර්ය කරයි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් වාර ප්‍රවේශපත් මිලදීගත් පාසල් දරුවන්, කාර්මික විද්‍යාල ,විශ්වවිද්‍යාල හා වැඩිහිටි පුද්ගලයින් ශ්‍රී ලංගම බස්රථවල ප්‍රවාහනය කිරීම අනිවාර්ය කර තිබේ. මේ බව පවසමින් ශ්‍රීලංකා ගමනාගමන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර ඇත. ”යම්කිසි බස් සේවක කණ්ඩායමක් විසින් මෙම…

සයිබර් ආරක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් කිරිමට සාකච්ඡාවක්

රජයේ ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තියට සමගාමිව සයිබර් ආරක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් කිරිම සදහා අවශ්‍ය පියවර ගැනීමේ වැදගත්කම අවධානයට ලක් කරමින් ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසුරිය මහතාගේ මුලිකත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණි. ඒ ශ්‍රී ලංකා සර්ට් ආයතනයේදී ය. මෙම අවස්ථාවට…