මහින්ද දින දෙකක ගුවන් ගමනකට බිලියන 5ක් වැය කරලා-පවුල පිටින් රට ගිහින්

දින 2ක ඉන්දියානු සංචාරයක් සඳහා 2013දී හිටපු ජනාධිපතිවරයා විසින් රුපියල් බිලියන 5 කට අධික වියදමක් දරා තිබෙන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රන් මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. රට ආර්ථික වශයෙන් පරිහානියට පත්වීමට වැරදි දේශපාලන භාවිතයන් දැඩි ලෙස…