තව කාලයක් යනකම් වාහන ආනයනයට අවස්ථාව ලැබෙන එකක් නැහැ – බන්දුල
පවතින විදේශ විනිමය අර්බුදය යටතේ ආනයන සීමාකිරීම් ඉතා සැලසුම් සහගතව සහ සූක්ෂම ලෙස ලිහිල් කළ යුතු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. මෝටර් වාහන ආදිය ගෙන්වීමට තව කාලයකට අවස්ථාවක් නොලැබෙනු ඇති බවට තමා පෞද්ගලිකව විශ්වාස කරන බවයි (06) පැවති…