කෙහෙළියට අද පාර්ලිමේන්තු පැමිණීමට අවසර හිමිවෙයි
අද (07) ආරම්භ වන 09 වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ ආරම්භයට සහභාගීවීමට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාට අවසර ලබාදී තිබෙනවා. ඒ අනුව 09 වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය අද (07) ආරම්භවීමට නියමිතව තිබෙනවා.