ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය පෙබරවාරි 29ට පෙර අවසන් කළ යුතුයි – මැතිවරණ කොමිසම
2024 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වීමේ කටයුතු ප්‍රමාද නොවී සම්පූර්ණ කරන ලෙස මැතිවරණ කොමසාරිස් කාර්යාලය සිහිකැඳවීමක් සිදු කර තිබෙනවා. අදාළ ලියාපදිංචි කටයුතු පෙබරවාරි 29 වැනිදාට පෙර අවසන් කළ යුතු බවයි එහි කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළේ. තම…