ප්‍රවීණ පුවත්පත් කාටූන් නිර්මාණ ශිල්පී තලංගම ජයසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී, ප්‍රවීණ පුවත්පත් කාටූන් නිර්මාණ ශිල්පී තලංගම ජයසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට 88 හැවිරිදි වියේ පසුවූ ඔහු අතිශය රසික ජනාදරයට පත්වූ සිතුවම් නිර්මාණ ශිල්පියෙකි. දශක හයකට අධික කාලයක් ප්‍රමුඛ පෙළේ චිත්‍ර කථා නිර්මාණ ශිල්පියෙකු හා ගත්කතුවරයෙකුද වූ…