2023 (2024) අ.පො.ස (උ.පෙළ) විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පෙබරවාරි 20 සිට ඇරඹේ
2023 (2024)අ.පො.ස (උ.පෙළ) විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ එළඹෙන පෙබරවාරි 20 සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නැටුම්(දේශිය), නැටුම්(භරත), සංගීතය(පෙරදිග), සංගීතය (කර්ණාටක), නාට්‍ය හා රංග කලාව (සිංහල/දෙමළ), ගෘහ ආර්ථික විද්‍යාව (සිංහල, දෙමළ) විෂයයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත් වේ. මෙම විෂයයන්හි…