ත්‍රිවිධ හමුදාවෙන් පැන්න අය වහා අල්ලන්න ආරක්ෂක ලේකම්ගෙන් නියෝග

ත්‍රිවිධ හමුදාවෙන් පලා ගිය සියලු දෙනා වහාම අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා නියෝග කර තිබේ. ඒ අනුව දැනට නීත්‍යනුකූලව සේවයෙන් ඉවත් වී නොමැතිව සේවය හැර ගිය සියලු ත්‍රිවිධ හමුදා සෙබළුන් මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියෝග…