කොල්ලුපිටියේ සහ කොම්පඤ්ඤවීදියේ මාර්ග කිහිපයක් අද සිට තාවකාලිකව වසා දැමේ
භූගත නළ එලීමේ කටයුතු සිදුකිරීම හේතුවෙන් කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය පොලිස් වසම් ආශ්‍රිතව උත්තරානන්ද මාවත, පෙරහැර මාවත සහ නවම් මාවත හෙට සිට පියවර කිහිපයක් යටතේ වසා තැබෙන බව පොලීසිය පවසනවා. ඒ අනුව අද (05) සිට එළඹෙන 19 වනදා දක්වා උත්තරානන්ද මාවතේ…